ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්
රික්ටර් පරිමානයේ ඒකක 4.8 ක් සටහන් කළ භූමි කම්පාවකින් දකුණු ඇෆ්ගනිස්තානය දෙදරා ගියේය. භූමි කම්පාව හටගත්තේ අලුයම 12.49 ටය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 215 ක් පොළොව ගැඹුරින් පිහිටන බව භූ ව
Read moreරික්ටර් පරිමානයේ ඒකක 4.8 ක් සටහන් කළ භූමි කම්පාවකින් දකුණු ඇෆ්ගනිස්තානය දෙදරා ගියේය. භූමි කම්පාව හටගත්තේ අලුයම 12.49 ටය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 215 ක් පොළොව ගැඹුරින් පිහිටන බව භූ ව
Read moreප්‍රංශ ජාතික දින සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස පැරිස් අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතර හමුවක් පැවැත්විණි. අග්‍ර
Read moreෆේස්බුක් නිර්මාතෘ මෙන්ම මෙටා ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග් මේ දිනවල Ultimate Fighting Champions (UFC) සටන්කරුවන් සමඟ සටන් පුහුණුවන බව වාර්තා වේ. සකර්බර්ග්, UFC සටන්කරුවන් වන ඊශ්‍රායල් අඩේසන්යා සහ ඇ
Read moreරුසියන් හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට ආධාර වශයෙන් පවුම් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 64.65 ක්) ලබා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පව
Read moreපාකිස්තානයට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් පළාත් රැසක් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 86 ක් යැයි ද පැවැසෙයි. ආපදා හේතුවෙන් තුවාල ලැබූ ගණන 151 කි.
Read moreබලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබ සිටින රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂීන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්ව
Read moreසෙනගාලයේ සිට ස්පාඤ්ඤයේ කැනරි දූපත් දක්වා සංක්‍රමණික බෝට්ටු 3 ක ගමන් කරමින් සිටි පුද්ගලයන් 300 දෙනකු පමණ ස්පාඤ්ඤය ආසන්න මුහුදේ දී අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම බෝට්ටු කැ
Read moreසුඩානයේ ඔම්ඩුර්මාන් නගරයට එල්ල වුණු ගුවන් ප්‍රහාරයකින් විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඔම්ඩුර්මාන් ඇත්තේ කර්ටෝම් අගනුවරට යාබදවය. සුඩාන හමුදාව මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළේ බලය අත් කර ග
Read moreඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති නගරසභා මැතිවරණය පැවැත්වෙන අතරතුරේ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මැතිවරණ පැවැත්වෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා බහුල
Read moreපසුගිය මාසයේ අභාවප්‍රාප්ත වූ, ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වන සිල්වියෝ බර්ලුස්කෝනිගේ අවසන් කැමැති පත්‍රයේ සඳහන් අන්දමට ඔහු ඔහුගේ 33 හැවිරිදි පෙම්වතියට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක
Read moreරසායනික අවි සම්බන්ධ ප්‍රඥප්තියට ගරු කරමින්, ඇමෙරිකාව දශක ගණන තිස්සේ එක් රැස් කළ සියලු රසායනික අවි විනාශ කර දැමූ බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. රසායනික අවිවලින් ලොවට එල්ල වන බිහිසු
Read moreස්වීඩනය ‘නේටෝ’ සාමාජිකයකු වීම දැකගන්න තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයට ආ ස්වීඩන අග්‍රාමාත්‍ය උල්
Read moreරුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාවෙන් අට හැවිරිදි දැරියක ක්‍රෙම්ලීනයට පැමිණියාය. මල් කලඹක් දී ඇය පිළිගනිමින්, ඇය වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට පුටින් අමතක නොකළේය. ර
Read moreපොලිස් වෙඩි පහරින්, ප්‍රංශයේ පැරිස් අගනුවර 17 හැවිරිදි තරුණයකු මියයෑමත් සමඟ පොලිසියට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන තිබේ. පොලිසිය සමඟ ගැටෙන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් චෝදනා නගන්නේ පොල
Read moreරුසියන් රජය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ‘වැග්නර්’ කුලී හේවා භටයන් අසල්වැසි බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වීමත් සමඟ රුසියන් හමුදා යුක්රේනයේ ප්‍රධාන නගර කීපයක් එල්ල කරමින් ප්‍රහාර එල්ල
Read more‘වැග්නර්’ කුලි හේවායන්ගේ කැරැල්ල හේතුවෙන් රුසියාවේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීම ගැන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සතුට පළ කරයි. යුක්රේන ජනාධිපති සෙලෙන්ක්සී මෙසේ සතුට
Read moreඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ සංචාරයෙන් පසු ඇමෙරිකාව සහ චීනය නව එකඟතාවයක් ඇති කරගෙන තිබේ. දෙරට අතර තිබෙන එදිරිවාදීකම් අවම කරගනිමින් දෙරට අතර තිබෙන සම්බන්ධතා ශක්ත
Read moreවයඹදිග චීනයේ යිංචුවාන් නගරයේ අවන්හලක පිපිරීමක් සිදුවිය. මියගිය ගණන 31 කි. පිපිරීම සිදුවූයේ එල්.පී. ගෑස් කාන්දුවක් හේතුවෙනි. පිපිරීමට හසුවී තුවාල ලැබූ හත් දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්
Read moreප්‍රංශයේ පැරිස් නුවර පිපිරීමක් සහ ගින්නක් හටගත්තේය. පිපිරීමට හසුවුණු සහ ගින්නෙන් පිළිස්සුනු 24 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි. ගොඩනැගිලි කීපයක් පුරා ගින්න පැතිර ගියේය. ඒවා කඩා වැටීමේ අවදාන
Read moreනේපාලයට මහ වැසි ඇද හැලෙමින් පවතී. මහ වැසි සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 28 දෙනකු අතුරුදන් බවත් මාධ්‍ය වාර්තා කරයි. දැඩි හානි සිදුවී ඇ
Read moreබටහිර උගන්ඩාවේ පාසලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් 40 දෙනකු මියගොස් ඇති බවත්, ඔවුන්ගෙන් වැඩිදෙනා පාසල් සිසුන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාසලට පහර දුන්නේ ගිනි අවි සහ අත්බෝම්බවලි
Read moreජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ අධිරාජිනී මසාකෝ ඉන්දුනීයාවේ ජකර්තා බලා පැමිණියහ. 2019 වසරේ කිරුළ හිමිවීමෙන් පසු, නරුහිතෝ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය නිල සංචාරයක් අරඹමින් ඉන්දුනීසියාව බලා ප
Read moreමැතිවරණ උණුසුමත් සමඟ, මුස්ලිම් ලීගයේ මැතිවරණ කටයුතුවලට සහාය දැක්වීමට යළි පාකිස්තානයට එන්නැයි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට, ඔහුගේ බාල සහෝදරයා වන වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ
Read moreදකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා රුසියාවට ගොස්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය අවසන් කරන්නැයි ඉල්ලීමක් කළේය. දකුණ
Read more