සෞදි කුමරු සමාව ඉල්ලයි



සෞදි කුමරු සමාව ඉල්ලා ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ඉතාලියේ පැවැත්වෙන ජී7 සමුළුවට සහභාගි වීමට තමන්ට නොහැකිවීම පිළිබඳව සමාව ඉල්ලා ඇත.

හජ් වන්දනා කටයුතු අධීක්ෂණය කිරීමට සිදුවීම හේතුවෙන් ඉතාලියේ පැවැත්වෙන ජී7 සමුළුවට සහභාගිවීමට නොහැකි වන බව සෞදි ඔටුන්න හිමි කුමරු දන්වා ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS