දකුණු කොරියා ජනපතිනියට ධුරය අහිමි වෙයි

එල්ල වී තිබූ දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකාරිය වීමත් සමඟ දකුණු කොරියා ජනපතිනි පාක් ග්වෙන් හේට ඊයේ සිය ධුරය අහිමිවිය. දකුණු කොරියාවේ පළමු කාන්තා ප්‍රජාතන්ත්‍රවාදී ජනපත

Read more

ගෞතමාලා ළමා නිවසේ ගින්නට 19 ක් බිලි

ලතින් ඇමෙරිකාවට අයත් ගෞතමාලා රාජ්‍යයේ ළමා නිවාසයක ගින්නක් හටගත් අතර ඊට 19 ක් දෙනෙක් බිලි වූහ. තුවාල ලබා රෝහල් ගතකළ ගණන 38 කි. මියගිය සහ තුවාල ලැබූ වැඩි දෙනා ළමා නිවසේ සිටි දරුවන් යැයි මාධ්‍ය

Read more

ඉන්දීය කැනඩා තරුණියට ඇමෙරිකාව තහනම්

කැනඩා ඇමෙරිකා දේශසීමා හරහා ඇමෙරිකාවට ඇතුළු වීමට උත්සාහ කළ ඉන්දීය සම්භවයක් සහිත කැනඩා තරුණියකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නව සංක්‍රමණික නීති හරස් වී ඇතැයි විදෙස් පුවත් සේවා

Read more

පැය 12 ක සටනකින් පසු ත්‍රස්ත සැකකරු මරා දැමේ

පැය 12 ක් තිස්සේ පැවැති අවි ගැටුම්වලින් පසු ත්‍රස්ත සැකකරුවකු කොට කර මරා දැමීමට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් නුවර පොලිසිය සමත් විය. උත්තර ප්‍රාන්ත ප්‍රදේශයේ ප්‍රාන්ත ම

Read more

කැස්බෑවාගේ බඩෙන් කාසි 915ක් එළියට

කැස්බෑවන් සිටින පොකුණකට කාසි විසි කිරීමෙන් විසිකරන පුද්ගලයාට දීර්ඝායුෂ ලැබෙව බවයි තායිලන්ත වැසියන්ගේ විශ්වාස කරයි.  එම විශ්වාසය මත පදනම්ව තායිලන්ත වැසියන් විසින් විසිකරන ලද කාසි 915ක්

Read more

ජනපති ට්‍රම්ප්ගේ තහනම සංශෝධන සහිතව එයි

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුස්ලිම් රටවලට වැසියන්ට ඇමෙරිකාවට පැමිණීමට එරෙහිව ලබා දුන් තහනම් නියෝගය සංශෝධන සහිතව යළි ඉදිරිප

Read more

උතුරු කොරියාව ජපානය දෙසට බැලැස්ටික් මිසයිල යවලා

උතුරු කොරියාව හිටිහැටියේම ජපානය දෙසට දිගු දුර බැලැස්ටික් මිසයිල 4 ක් යැවීය. එම මිසයිල උතුරු කොරියාවෙන් නිකුත් වූ සැණින් කලබලයක් හට ගත්තේය. ජපන් නාවික හමුදාව පමණක් නොව ඇමෙරිකන් හමුදාව ද ප්&z

Read more

මුස්ලිම් පිහිනුම් ශූරියන්ගේ බුර්කා තහනම ඉවතට

මුස්ලිම් පිහිනුම් ශූරියන් මුළු සිරුරම ආවරණය වන අයුරින් ‘බුර්කා’ පැළඳ පිහිනුම් තරගවලට සහභාගීවීම වළක්වමින්, පනවා තිබූ නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ක්‍රීඩා බලධාරීන් තීරණය කර තිබේ.

Read more

චීනය යුද වියදම් ඉහළ දමයි

හමුදා කටයුතු සඳහා සිදුකරන වියදම් මෙම වසරේ දී සියයට 7 කින් ඉහළ නැංවීමට චීනය තීරණය කර තිබෙනවා.  ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආරක්‍ෂක වියදම් ඉහළ නැංවීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ද

Read more

කාන්තාවන් දුර්වලයි කී මන්ත්‍රීට වැඩ වරදීයි

කාන්තාවන් දුර්වල බවත් බුද්ධියෙන් ඌණ බවත් පැවසූ පෝලන්ත ජාතික යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දඬුවම් පැමිණ වීමේ ඉඩක් පවතින බව වාර්තා වෙයි. පෝලන්ත ජාතික යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍ර

Read more

ට්‍රම්ප්ගේ චෝදනා ඔබාමා ප්‍රතික්ෂේප කරයි

ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමාට එරෙහිව එල්ල කරන චෝදනා තමා තරයේ ප්‍රතික්ෂේප කරනවා යැයි ධුරයෙන් සමුගත් ජනපති බැරැක් ඔබාමා කියයි. ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කරද්දී පසුගිය ජනපතිවරණ ස

Read more

සෝමාලියාවේ සාගතයක්

දැඩි නිගයකට මුහුණ දෙන සෝමාලියාවේ දරුණු සාගත තත්ත්වයක් පැතිර යමින් පවතින බවත් මේ වනවිට 110 දෙනකු මියගොස් ඇති බවත් සෝමාලි අගමැති අගමැති මොහොමද් අබ්දුල්ලායි ෆර්මාජෝ පවසයි. සෝමාලි අගමැතිවරයා

Read more

නේටෝ හමුදා ලොක්කා රුසියන් හමුදා ලොක්කට හලෝ කියයි

නේටෝ හමුදා අංශ ප්‍රධානී ජනරාල් පීට්‍ර පවෙල් සහ ආරක්ෂක අංශ නියෝජ්‍ය අමාත්‍ය ජනරාල් වැලෙරි ගෙරසිමෝව් අතර දුරකතන සන්වාදයක් පැවැත්වුණු බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි. උතු

Read more

රුසියාව පෑන් කේක්වලින් ගිනස් වාර්තාවක් තියලා

පසුගිය 28 දිනය රුසියාවේ පෑන්කේක් දිනය ලෙස නම් කෙරුණු අතර ඊට සමගාමීව මොස්කව් නුවර පැවැති විශේෂ උත්සවයේදී රැස්ව සිටි පිරිසට වැඩිම පෑන් කේක් ප්‍රමාණයක් සංග්‍රහකොට රුසියානු සූපවේදීහු පිරිස

Read more

පෘථිවිය වගේ ග්‍රහලෝක 7 ක් පෙනිලා

ජීවය ඇතැයි අනුමාන කළ හැකි පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරින් පිහිටි තරුවක් වටා භ්‍රමණය වන බව ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් සොයා ගනු ලැබ ඇත. නාසා ආයතනය මෙම සොයා ගැ

Read more

කුවේටයේ ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සහතික කරන්න - ඉන්දීය විදේශ ඇමති කියයි !

කුවේටයේ හෙදියක ලෙසින් කටයුතු කළ ඉන්දීය ජාතික කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ පිහි ඇනුමකින් බරපතල තුවාල සිදු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහා පරික්ෂණ පවත්වන්නැයි ඉන්දීය විදේශ අ

Read more

වැඩිම ආයුධ ආනයනය කරන්නේ ඉන්දියාවෙන් !

ගෙවුනු වසර පහේදි ලෝකයේ වැඩිම ආයුධ ආනයනය කරන්නා බවට ඉන්දියාව පත්වි තිබේ.  ඔවුන්ට අමරතව චිනය සහ පකිස්ථානය සිටි. ස්විඩනයේ ස්ටොක්හෝම් සමීක්ෂණ කණ්ඩායමක් මේ පිළිබඳ වාර්තාවක් නිකුත්කර ඇත.  ව

Read more

ඕස්ට්‍රේලියාවේ සරණාගතයින් ඇමෙරිකාවට !

ඔස්ට්‍රේලියාව ශාන්තිකර දූපත්වල රඳවා සිටින අනාථයන් ඇමෙරිකා එක්සත් ජනපදයට යැවීමේ වැඩපිළිවෙලට එරෙහිව සියගණනක් සහභාගී වූ විරෝධතා ව්‍යාපාරයක් මෙල්බර්න් නගරයෙහි පැවැත්වුණි.  ඕස්ට්‍රේ

Read more

ට්‍රම්ප් දියණියට කඩේ ගිය ධවල මන්දිර උපදේශිකාව !

ඇමෙරිකා ජනපති දියණි ඉවන්කා ට්‍රම්ප් ගේ  විලාසිතා නිෂ්පාදන මිලදී ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකාරියක් වන ධවල මන්දිරයේ උපදේශිකා කෙලියෙන් කොන්වේ ෆොක්ස් රූපවාහිනිය මගින් කළ ඉල්ලී

Read more

එළිසබත් රැජිනගෙන් වාර්තාවක් !

දෙවන එලිසබත් රැජින වසර හැටපහක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ඉතිහාසයට එක් වූවාය. මේ වනවිට අනූ වියේ පසුවෙන එලිසබත් රැජින පෙබරවාරි 05දාට  දවස් විසිතුන්දහස

Read more

ජයලලිතාගේ මරණය කුමන්ත්‍රණයක් නොවේ. ප්‍රතිකාර කළ වෛද්‍යවරු කියති

තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ මරණය පසුපස කුමන්ත්‍රණයක් නොමැති බවත්, ඇය මියගියේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව හටගත් රෝගී තත්ත්වයක් නිසා සහ හෘදයාබාධයකට ලක්වීමෙන් බවත් ඇගේ වෛද්‍ය වාර්

Read more

ජයලලිතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න ශෂිකලා පොරොන්දු වෙයි

තමිල්නාඩු මහ ඇමැති ධුරයට පත්වීමට නියමිත ශෂිකලා නට්රාජන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමා කිසිම අවස්ථාවක තම සමීපතම හිතවතිය ද වූ අභාවප්‍රාප්ත මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ ප්‍රතිපත්තිවලට පිට

Read more

ට්‍රම්ප්ගේ නව රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් දිවුරුම් දෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් එරට රාජ්‍ය ලේකම් ධුරය සඳහා නම් කළ රෙක්ස් ටිලර්සන් ඊයේ එම ධුරයේ දිවුරුම් දුන්නේය. 64 හැවිරිදි රෙක්ස් ටිලර්සන් ද ඩොනල්ඞ් ට්‍රම්ප් සේම දක්ෂ ව්‍යා

Read more

ට්‍රම්ප්ගේ මෝඩ නියෝගවලට විරුද්ධ වෙන්නැයි ඔබාමා ඉල්ලයි

නව ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් දුර දිග කල්පනා නොකොට නිකුත් කරන විධායක නියෝගවලට ඇමෙරිකානුවන් සැවොම එක්වී, එකාමෙන් විරෝධය පළ කළ යුතු යැයි ධුරයෙන් සමුගත් ජනාධිපති බැරැක් ඔබාමා කියයි. ට්‍රම්ප්

Read more