කොලොම්බියාවේ 254 ක් පණපිටින් වැළලෙති

මහ වැසි හේතුවෙන් ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ සිදුවුණු නායයෑමෙන් 254 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. නායයෑම සිදුවූයේ හිටිහැටියේය. නායයෑමට ලක් වූයේ පුටුමායෝ පළාතේ කඳුකරයේ පිහිටි මකෝවා නගර

Read more

බලයෙන් නෙරපූ දකුණු කොරියා ජනපතිනිය අත්අඩංගුවට

බලය අනිසි ලෙස භාවිත කරමින්, මුල්‍ය අක්‍රමිකතා සිදුකළැයි චෝදනා එල්ලවී, බලයෙන් නෙරපා දැමුණු දකුණු කොරියානු ජනාධිපතිනිය පාක් ග්වෙන් හේ අත්අඩංගුවට ගැනිණි. බලය අනිසි ලෙස භාවිතය පමණක් නොව, රා

Read more

ට්‍රම්ප්ගේ සහායිකාව දියණිය ඉවන්කා

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සහායිකාව ලෙස නිල වශයෙන් දියණිය ඉවන්කා ට්‍රම්ප් කටයුතු කරනු ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර ඇත. පියා ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකන් ජනපති ධුරයට පත්වූ අවස

Read more

බ්‍රිතාන්‍ය අගමැතිනිය යුරෝපා සංගමයට ලියයි

මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සනිටුහන් කරමින්, බ්‍රිතාන්‍ය  අගමැති තෙරේසා යුරෝපා සංගමය වෙත ලිපියක් යැවුවාය. අගමැතිනී තෙරේසා මේ, එම ලිපියට අත්සන් තැබීම ඓතිහාසික අවස්ථාව

Read more

‘ඩෙබී’ ඕස්ට්‍රේලියාව කළඹයි

මහ වැසි සහ තද සුළං ද සමඟ ‘ඩෙබී’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව  ඕස්ට්‍රේලියාවට කඩා වැදුණි. පැයට කිලෝ මීටර් 270 ක වේගයකින් හමා ආ සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවට කඩා වැදුණේ ක්වීන්ස්ලන්ඞ් ප්‍

Read more

කොංගෝ යුද වින්දිතයන්ට මුදලින් වන්දි

කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිදු කෙරුණ යුද අපරාධවලට ගොදුරුවූවන් වෙනුවෙන් මුදලින් වන්දි ගෙවිය යුතුව ඇතැයි හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC ) විසින් තීන්දු කරනු ලැබ ඇත.ජාත්‍යන්තර අ

Read more

හොංකොං පාලනය පළමු වරට කාන්තාවකට

හොංකොං ස්වයං පාලන ප්‍රදේශයට නව පාලකයකු තෝරා ගැනීම සිදුවුණු අතර එම ධුරය හිමිවූයේ කැරී ලෑම්ටය. ඒ අනුව එම ධුරයට පළමු වරට කාන්තාවක් පත් වුණු අවස්ථාව මෙයයි. නව පාලකයා තෝරා ගැනීම සිදුවූයේ සාමාජ

Read more

සෙල්ෆි ගැසූ ඉන්දීය පොලිස් නිලධාරිනියන්ගේ වැඩ තහනම්

ඉන්දියාවේ ලක්නව් නුවර සමූහ දූෂණයට ලක්වුණු 35 හැවිරිදි තරුණික රෝහල් ගතව සිටිද්දී, ඇගේ ආරක්ෂාවට ඇගේ ඇඳ අසල රැඳවූ පොලිස් නිලධාරිනියන් සිනහසෙමින් ඔවුන්ගේ ඡංගම දුරකතන මගින් සෙල්ෆි ඡායාරූප ගැන

Read more

ලන්ඩන් ප්‍රහාරකයා ඉංග්‍රීසි ගුරුවරයෙක්

ලන්ඩන් නුවර ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදියා සෞදියේ අධ්‍යාපන ආයතනයක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස රැකියාව කර ඇතැයි බ්‍රිතාන්‍ය බුද්ධි අංශ පවසයි. කලීඞ් මසූඞ් නමැති 52 හැවිරිදි ත්‍රස්තවාදිය

Read more

’රෝහින්ග්‍යා’ වැසියන් ගැන සොයන්න එ.ජා. කණ්ඩායමක්

මියන්මාර් යුද හමුදා භටයන් එරට 'රෝහින්ග්‍යා' මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අපචාර සිදු කරන බවට එල්ලවෙමින් ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා කරුණු විපරම් කිරීමේ විශේෂ නිරීක්ෂක මණ්ඩලයක

Read more

ඉවන්කාට ධවල මන්දිරයේ කාර්යාලයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් වෙනුවෙන් ධවල මන්දිරයේ කාර්යාලයක් සැපයෙනු ඇති බව එහි පරිපාලන නිලධාරීහු පවසති. ඇමරිකානු ජනපතිගේ විධායක බලය ක්‍රියාත්මක කි

Read more

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ප්‍රහාරයෙන් 5 ක් මරුට: 40 ක් රෝහලේ

මෝටර් රථයකින් පැමිණි අයකු ඊයේ (22) සවස 3 ට පමණ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල පදික වේදිකාවට සිට රථය කඩා වැදීමට සැලැස්වීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර 40 දෙනෙක් තුවාල ලැබූහ. පදිකයන් යට ක

Read more

බලය අහිමි දකුණු කොරියා ජනපතිනියගෙන් ප්‍රශ්න කෙරේ

මුල්‍ය අක්‍රමිකතා සහ බලය අනිසි ලෙස භාවිත කළැයි චෝදනා එල්ල වී, බලයෙන් නෙරපා දැමුණු දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ග්වෙන් හේ එරට දූෂණ විමර්ශන අංශය හමුවේ පෙනී සිටි අතර, ඇයගෙන් පැය 14 ක් තිස්ස

Read more

ජපානයට පැමිණෙන සිසුන්ගේ වීසා නීති දැඩි වේ !

ජපානයේ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන රටවල් 5 ක සිසුන් හට වීසා නීතිරීති දැඩි කිරීමට පියවර ගැනීමට ජපානයේ ආගමන කාර්යාංශය තීරණය කර තිබේ. ශිෂ්‍ය වීසා මගින් ජපානයට පැමිණ නීති විරෝ

Read more

ජර්මන් චාන්සල්වරියට අත දෙන්න ට්‍රම්ප් බෑ කියයි

ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කෙල් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ධවල මන්දිරයේ හමුව පැවැත්වෙද්දී, මාධ්‍ය ඉදිරියේ මාකෙල්ට අතට අත දීම ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කළේය. දෙදෙන

Read more

ප්‍රංශයේ ඕර්ලි ගුවන්තොටුපළේ ත්‍රස්ත බියක්

ප්‍රංශයේ ඕර්ලි ගුවන් තොටුපළේදී එහි ආරක්ෂාවට සිටි සොල්දාදුවෙකුගේ ගිනි අවිය උදුරාගැනීමට තැත්කළ පුද්ගලයෙකු ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් වෙඩි තබා මරා දමනු ලැබිණි. මෙම සිද්ධිය වාර්තා වී

Read more

ගුවන්තොටුපොළ ප්‍රමාද කළ බල්ලට වෙඩි

නවසීලන්තයේ වඩාත් කාර්ය බහුල ගුවන්තොටුපොළ ලෙස සැලකෙන ඕක්ලන්ඞ් ගුවන් තොටුපොළේ ගුවන් පථයේ සැරිසරමින්, ගුවන් ගමන් කටයුතුවලට බාධා කළ බල්ලකුට ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් වෙඩි තබා මරා දැමු

Read more

මූදු කොල්ලකරුවන් පැහැරගත් නැව සොයා මෙහෙයුම් ඇරැඹේ

සෝමාලි මූදු කොල්ලකරුවන් ශ්‍රී ලාංකිය නාවිකයන් අට දෙනකු ද සමඟ පැහැරගත් ‘ඒරීස් 13’ තෙල් නෞකාව මුදා ගැනීමට සෝමාලි ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි රොයිටර් පුවත් සේවය  වාර්තා කර තිබේ. ආ

Read more

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රංශ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අයත් ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි කාර්යාලයට ලැබුණු ලියුම් කවරයක බහාලූ බෝම්බයක් පුපුරා යෑමෙන් එහි නිලධාරීහු දෙදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබුවේ ලියුම් කවරය වි

Read more

2070 දී ඉස්ලාම් දහම ඉදිරියට

වසර 2070 වෙද්දී ලොව වැඩි දෙනකු අදහන ආගම වනු ඇත්තේ ඉස්ලාම් යැයි ඇමෙරිකන් විශ්ව විද්‍යාල කිහිපයක් එක් කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එම සමීක්ෂණය මෙහෙයවා ඇත්තේ ‘පිව් රිසර්ච්’ නමැති ආයතනයයි.

Read more

ට්‍රම්ප්ගේ නව තහංචියටත් තහංචි

මුස්ලිම් රටවල් 6 ක වැසියන්ට, ඇමෙරිකාවට පැමිණීම වළක්වමින්,  ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සංශෝධනය සහිතව නිකුත් කළ නව ‘තහනම් නියෝගය’ට ඇමෙරිකාවට අයත් හවායි දූපත්හි විනිසුරුවරයෙක්

Read more

‘ස්ටෙලා’ ඇමෙරිකාව කලඹයි

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය සහ ඊට යාබද ජනපද හරහා හමා යන ප්‍රචණ්ඩ හිම කුණාටුවක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකන් බලධාරීහු කටයුතු කර ඇත. කාලගුණ විද්‍යාඥයන් විසින

Read more

ඉතියෝපියාවේ කුණු කන්දට 50 ක් යටවෙලා

අප්‍රිකාවට අයත් ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවරට ඔබේබන් පිහිටි දැවැන්ත කුණු කන්ද හිටිහැටියේ නායයෑමෙන් පුද්ගලයෝ 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කුණු කන්ද පාමුල මුඩුක්කු නිවාස සංකීර්ණයක් පි

Read more

ඉන්දියාවේ පුංචි ඡන්දෙන් මෝදිගේ පක්ෂය ඉදිරියට

ඉන්දියාවේ ගෝව, මනිපූර්, උත්තරකාන්ද්, උත්තර ප්‍රදේශ් සහ පන්ජාබ් යන ප්‍රාන්තවල පැවැති ප්‍රාන්ත සභා මැතිවරණවලින් ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (11) සිදුවුණු අතර ගෝව, මනිපූර්, උ

Read more