සෝමාලි ඇමති ඝාතනය කරයි !
සෝමාලියානු ආරක්ෂ අංශ එරට අමාත්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ආරක්ෂ අංශ ත්‍රස්තවාදියෙකු යැයි සිතා අත්වැරදීමකින් 31 හැවිරිදි අබ්දුල්හායි ෂෙයික් අබාස්
Read moreසෝමාලියානු ආරක්ෂ අංශ එරට අමාත්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ආරක්ෂ අංශ ත්‍රස්තවාදියෙකු යැයි සිතා අත්වැරදීමකින් 31 හැවිරිදි අබ්දුල්හායි ෂෙයික් අබාස්
Read moreඔස්ට්‍රේලියා අගමැති මයිකල් ටර්න්බුල් සහ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ඊයේ (5) ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්විණි. පසුගිය පෙබරවාරියේ, සංක්‍රමණික අර්බුදය සම්බන්ධයන් දුර
Read moreප්‍රංශ ජනපතිවරණයේ දෙවැනි වටය හෙට (7) ආරම්භ වීමට නියමිත අතර ප්‍රධාන අපේක්ෂක ඉමැනුවෙල් මැක්රොන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හරහා හැකර්වැන් උත්සාහ ගෙන ඇත
Read moreපිපිරීමකට හසුව මරණයට පත් ඇමරිකානු හමුදාවේ ඡායාරූප ශිල්පිනියක විසින් අවසන් මොහොතේ ගනු ලැබූ ඡායාරූපයක් ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කළේය. 2013 වසරේ ජූලි 02 වෙනිදා පැවති පුහුණු අභ්‍යාසයක් අ
Read moreලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉඩ සලසමින්, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. ඒ අනුව, බ්‍රිතාන්‍ය අගමැතිනිය මීට පෙර නිවේදනය කර තිබූ අයුරින
Read moreටිබෙට් බෞද්ධ නායක දලයි ලාමාට රහසිගතව මුදල් සපයන බවට චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් නිලධාරීන්ට චෝදනාවක් එල්ල වී ඇත. එම චෝදනාව එල්ල කරනු ලැබ තිබෙන්නේ චීන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක
Read moreදකුණු කොරියාවේ ස්ථානගත කරන ලද මතභේදයට තුඩු දී ඇති 'තාඩ්' (THAAD) ඇමෙරිකානු මිසයිල් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබීම වහාම අත්හිටුවන මෙන් චීනය ඉල්ලා සිටියි. චීනය එම ඉල්ලීම කළේ මිසයිල වා
Read moreඋතුරු කොරියානු නායක කිම් ජොන් උන් සුළුවෙන් තැකිය හැකි චරිතයක් නොවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අවස්ථාවක් උදා වුවහොත් තමා උතුරු කොරියානු නායකයා හමුවීමට සූදානමින් පසුව
Read moreජනපති ධුරයට පත්වී පළමු දින 100 සැමරීම නිමින්තෙන්, පෙන්සිල්වේනියා ජනපදයේ හැරිස්වර්ත් නුවර පැවැති ජන රැලියකට එක් වෙමින් ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට දොස් නැගුවේය. ට්‍රම
Read moreමැසිඩෝනියා පාර්ලිමේන්තුවේ පෙරේදා (27) හටගත් ගුටි කෙළියකින් 10 දෙනෙක් තුවාල ලැබූහ. ගුටි කෙළියට හටගත්තේ එරට ජාතිකවාදී ‘විම්රෝ ඩැප්නේ’ පක්ෂ නියෝජිතයන් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නිය
Read moreතලේබාන් ත්‍රස්තවාදීන්ට ආයුද දෙනවැයි ඇමෙරිකාවෙන් රුසියාවට චෝදනා එල්ල වී ඇත. මෙසේ චෝදනා කළේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සංචාරයකට පැමිණි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස්ය. ජේම්ස් මැත
Read moreඇෆ්ගන් හමුදා කඳවුරට ඉකුත් දා එල්ල වුණු තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇෆ්ගන් සෙබළුන් 150 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඇෆ්ගන් ආරක්ෂක ඇමැති සහ හමුදාපතිවරයා සි
Read moreපාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. නමුත්අගමැතිවරයා පදවියෙන් ඉවත් කරනු ල
Read moreඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම තවත් අසීරු කෙරෙන ආකාරයට සංක්‍රමණ නීති දැඩිකිරීම සඳහා එරට බලධාරීහු පියවර ගෙන තිබෙන බව ද ඕස්ට්‍රේලියා පුවත්පත සඳහන් කර සිටී. පුරවැසිභාවය අපේක්ෂා ක
Read moreඇමෙරිකාවේ තර්ජනවලට බිය නොවන බවත්, සතියක් පාසා මිසයිල අත්හදා බලන බවත් ඇමෙරිකාවට තර්ජනය කරමින් උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති හාන් සොන් රොයිල් බී.බී.සී. පුවත් නාළිකාවට පවසා ඇත. ‘ඇමෙර
Read moreජර්මනියේ ඩෝර්ට්මුන්ඞ් නමැති අන්තර් සමාජ පා පන්දු කණ්ඩායමට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එය ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාවක් ලෙස සැක කරන බවත් පරීක්ෂණ පවත්වන පොලි
Read moreවිදේශීය ඔත්තුකරුවන් පිළිබඳව තොරතුරු සපයන්නන්ට ඉතා ඉහල ත්‍යාග මුදල් පිරිනැමීමට චීන ආණ්ඩුව තීරණය කර තිබේ. විශේෂයෙන්ම එවැනි තොරතුරක් සපයන බෙයිජිං නුවරවාසීන්ට ඩොලර් 72,000 ක් (යුවාන් ලක්ෂ පහක
Read moreඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන් බර්නැන්ඩියෝ ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළ තැනැත්තා 53 හැවිරිදි සෙඞ්රික් ඇන්ඩර්සන් යැය
Read moreදිල්ලි, ඇසෑමය, හිමාචල්, මධ්‍ය ප්‍රදේශ්, බටහිර බෙංගාලය, රාජස්ථාන්, කර්ණාඨක සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල අතුරු මැතිවරණ ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ පිරිස් උදෑසනින්ම ඡන්ද
Read moreතව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක ෆ්‍රන්සුවා ෆිලොන් ජන රැලියකට එක්වුණු අවස්ථාවේදී, විරෝධතාකරුවකු එල්ල කළ පිටි ප්‍රහාරයකට ලක් විය. ප්‍රංශ දේ
Read moreපකිස්ථානයේ ලාහෝර් නගරයේදී සංගණන නිලධාරීන් කණ්ඩායමකට සහ ඔවුන්ගේ ආරක්ෂක භට කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයකින් අවම තරමින් හයදෙනෙකුවත් මිය ගොස් ඇත. මිය ගිය අයගෙන් සිව්දෙනෙකු හමුදා භටයන් වන අතර
Read moreටිබෙටයේ අධ්‍යාත්මික නායක දලායි ලාමා හිමියන්ට ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි ඉන්දියාවට අයත් කොටසේ සංචාරයක නිරතවීම ට ඉන්දියාව කර තිබෙන ආරාධනාව චීනයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. ඉන්දීය
Read moreචීනයේ 'ඉස්ලාමීය අන්තවාදයට' එරෙහිව ෂින්ජියාන්ග් කලාපය සඳහා නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව චීන රජය පවසයි. හඳුන්වා දෙනු ලැබූ නව නීති අනුව, පුරුෂයන් "අසාමාන්‍ය" ලෙස රැවුල වැවීම, කා
Read moreඋතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් චීනය මැදිහත්වීමක් නොකරන්නේ නම්, තමන්ට ඒ ගැන මැදිහත් වීමට සිදුවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි. උතුරු කොරියාව හි
Read more