සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට මහ වැසි



අයහපක් කාලගුණය සමඟ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටෝනාඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

නගරයට කිලෝ මීටර් 96 ට වැඩි තද සුළං හමන බව ද වාර්තා වේ.

ඊට අමතරව ගිගුරුම් සහිත වැසි ද ඇද හැලෙයි. විදුලි බලය විසන්ධි වීමෙන් පීඩාවට පත්වූ ගණන 21,000 කි.


RECOMMEND POSTS