උණුසුම දරා ගන්න බැරිව හජ් වන්දනාකරුවෝ මරුට



සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.

මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන්ය.

සෞදි බලධාරීන්ට අනුව, මෙවර හජ් වන්දනාවට මිලියන 1.8 ක් සහභාගී වෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS