ට්‍රම්ප් ගොඩනැගිල්ලේ ගින්නක්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අයත් නිව්යෝක් නුවර පිහිටි ට්‍රම්ප් කුලුන නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ 50 වැනි මහලේ ගින්නක් හටගත්තේය. 51 ක් හැවිරිදි පුද්ගලයකු ගින්නට හසුවීමෙන් ජීවිතක
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අයත් නිව්යෝක් නුවර පිහිටි ට්‍රම්ප් කුලුන නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ 50 වැනි මහලේ ගින්නක් හටගත්තේය. 51 ක් හැවිරිදි පුද්ගලයකු ගින්නට හසුවීමෙන් ජීවිතක
Read more'සමාජ මාධ්‍ය ජාල හැසිරීමට ලකුණු ලබා දීමේ පද්ධතියක්' සකසමින් සිටින චීනය වසර 2020 වන විට එය ක්‍රියාත්මක වනු ඇති බව පවසයි. බටහිර ලෝකයේ පුවත් වෙබ් අඩවි, ගූගල්, ෆේස්බුක්, යූ ටියුබ් සහ ට්විටර් ඇත
Read moreදුර්ලභ ගණයේ ඇන්ටිලොප් මුවන් දෙදෙනකු මීට වසර 20 කට පෙර මරා දැමීමේ සිද්ධියට අදාළව පස් වසරක සිරදඬුවමක් නියම වුණු බොලිවුඞ් සුපිරි නළු සල්මාන් ඛාන් හෙට (7) අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
Read moreඇමෙරිකාව සමඟ පවත්වන සබඳතා සීමා කරන්නැයි මෙක්සිකෝ ජනාධිපති එන්රීකේ පිනා නීටෝට සිය රජයෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. මෙක්සිකෝව ඇමෙරිකාවේ අසල්වැසියාය. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ව
Read moreඉන්දියාවේ පහත් කුලයක් ලෙස සැලකෙන දාලිත් කුලයේ ප්‍රජාව රට පුරා සිදුකරන උද්ඝෝෂණ අතර තුර දී පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තිබේ. පහත් කුල වල ප්‍රජාව සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන
Read moreදකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ‘කේ පොප්’ සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක්, උතුරු කොරියාවේ ප්යොංග්යැංග් අගනුවරදී පැවැත්වුණු අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බිරිය ද සමඟ එය නැරැඹීමට ගි
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහභාගී වන ‘කොරියානු සමුළුව’ ලබන අප්‍රේල් 27 වැනිදා දෙරටටම පොදු දේශසීමා කලාපයේ පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි වා
Read moreබ්‍රිතාන්‍යයේ ළාබාල පළාත් සභා මන්ත්‍රීවරියක ලෙස ප්‍රසිද්ධියට පත් ක්ලැරිස්සා ස්ලේඞ් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි. මියයනවිට ඇගේ වයස අවුරුදු 21 ක් විය. ඒ වනවිටත් ක්
Read moreඕස්ට්‍රේලියාවේ සේවායෝජකයින්ට ඉහළ නිපුණතා වලින් සපිරි විදෙස් ශ්‍රමිකයින් ඕස්ට්‍රේලියාවේ සේවයට ගෙන්වා ගැනීම සඳහා නව වීසා වැඩසටහනක් ඕස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වා දී තිබෙන බව SBS පු
Read moreපෞද්ගලික පරිශීලක දත්ත භාවිත කරන්නන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ දත්ත තෙවැනි පාර්ශවයකට යැවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සහ ඔහුගේ නිල ජංගම දුරකතන මෘදුකාංගයට චෝද
Read moreවත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවීමට ලකලෑස්තිවෙද්දී, ඒ සම්බන්ධයෙන් ජපාන අගමැති ෂෙන්සෝ අබේ සමඟ සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකාවේ
Read moreවායු දූෂණයට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක භූමියක් බවට ආසියාව පත්ව ඇතැයි ජගත් සංවිධානය පවසයි. බැංකොක් නුවර පැවති ජගත් සංවිධානයේ වායු දූෂණ සමුළුවේදී මේ බව සඳහන් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ
Read moreටොන් හැත්තෑ නව දහසක ප්ලාස්ටික් කසළ තොගයක් ඇමෙරිකාවේ කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් හවායි දූපත් තෙක් මුහුදේ පාවෙමින් පවතින බවත් එම කසල විසිරී පැතිරී ඇති ප්‍රදේශය ප්‍රංශය මෙන් තුන් ගුණයක් විශ
Read moreෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මකා දමන්නට කාලය පැමිණ ඇතැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වට්ස්අප් මෘදුකාංගයේ නිර්මාතෘ බ්‍රයන් ඇක්ටන් සඳහන් කළේය. වට්ස්අප් මෘදුකාංගය සහ සමාගම දැන් ෆේස්බ
Read moreඇෆ්ගනිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියකට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 52 කි. ෂියා මුස්ලිම
Read moreඅතිවිශිෂ්ට ජයක් හිමිකරගනිමින් සිවුවැනිවරටත් රුසියාවේ ජනපති ධුරයට පත්වුණු ව්ලැදිමීර් පුටින්ට ආසියානු සහ ලතින් ඇමෙරිකානු රටවල රාජ්‍ය නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇතැයි විදෙස
Read moreලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු, සිය ආධාරකරුවන් අමතමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ එල්ල වන අභියෝගවලට මුහුණ දෙමින් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බවය. රුසියාවේ ජනාධිපති
Read moreඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ’ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් එයින් ඉවත් වීමට තීරණය කර ඇත. මෙසේ ඉවත් වීමට තී
Read moreබ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ එරට වාසය කළ රුසියානු කේ.ජී.බී. ඔත්තු සේවා නිලධාරී සර්ගේ ස්ක්‍රිපාල් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය පසුපස රුසියාව සිටින බවට චෝදනා කරමින්, බ්‍රිතාන්‍යයේ
Read moreඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ අන්තර් ජාල සේවා නවතා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. බාලි දූපතේ හින්දු වැසියන් ලබන 17 වැනි සෙනසුරාදා හින්දු චාරිත්‍රවලට අනුව, නියෙපී නමින් නව අවුරුදු උදාව සාම්ප
Read moreගුවන් යානාවල යාන්ත්‍රික දෝෂ රැසක් ඇති බව ඉන්දීය ගුවන් ගමන් පාලන අධිකාරිය විසින් පෙන්වා දෙනු ලැබීමත් සමඟ ඉන්දියාවේ සහනදායී ගුවන් සේවා දෙකක් ලෙස සැළකෙන ‘ඉන්දිගෝ’ සහ ‘ගෝඑයාර්’ ඔවුන්
Read moreරුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්, 2014 වසරේ දී, මගී ගුවන් යානයකට පහර දී විනාශ කරන්නැයි උපදෙස් ලබා දුන් බවට තොරතුරු අනාවරණය වී ඇත. ‘පුටින්’ යන නමින්, රුසියන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම
Read moreතමා සහ තම නැගෙණිය පියාගේ ඝාතකයන්ට සම්පූර්ණයෙන්ම සමාව දී ඇතැයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි සිංගප්පූරුවේදී පවසා ඇත. “මගේ නැගෙණිය ප්‍රියංකා ගාන්ධි
Read moreතෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටින ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. මැක්රොන
Read more