ත්‍රස්තවාදීන්ට වධ හිංසා
අල්-කයිඩා ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකුට වධ හිංසා පැමිණවීම සඳහා ලිතුවේනියාව සහ රුමේනියාව CIA සංවිධානයට සහාය දී ඇති බව යුරෝපා විනිසුරුවරු තීන්දු කර තිබේ. ලිතුවේනියාව සහ රුමේනියාව ඇතුළු
Read moreඅල්-කයිඩා ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකුට වධ හිංසා පැමිණවීම සඳහා ලිතුවේනියාව සහ රුමේනියාව CIA සංවිධානයට සහාය දී ඇති බව යුරෝපා විනිසුරුවරු තීන්දු කර තිබේ. ලිතුවේනියාව සහ රුමේනියාව ඇතුළු
Read moreගගන මෙහෙයුම්වලදී, ගගනගාමීන්ට දූරියන් යැවීමේ වැඩසටහනක් ලබන ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට තායිලන්ත අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සූදානම් වෙයි. දූරියන් දකුණු ආසියාවට ආවේණික පෝෂණය පිරි රස පලතුරකි
Read moreමුස්ලිම් කතුත් වෙනුවෙන් ‘ඉස්ලාමීය විලාසිතා’ හඳුන්වා දෙමින්, ජාත්‍යන්තරයේ අවදානයට ලක්වුණු ඉන්දුනීසියා විලාසිතා ශිල්පිණිය ඇනියේසා හසිබෝන් මුදල් වංචා සිදුවීම් රැසකට චෝදනා ලැබ වරදකා
Read moreඝාතනයට ලක් වුණැයි පැවැසුණු රුසියන් මාධ්‍යවේදී, අර්කාදි බබෙැබ්චෙන්කෝ කවුරුත් පුදුමයට පත් කරමින්, යුක්රේනයේ කීව් නුවර මාධ්‍ය හමුවකට සහභාගී වූයේය. රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ම
Read moreජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රජය නිරන්තරයෙන් විවේචනය කරන, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන, රුසියානු මාධ්‍යවේදී අර්කාදී බැබ්චෙන්කෝ ඝාතනය කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය. වෙඩ
Read moreපාකිස්තාන මහ මැතිවරණය ලබන ජූලි 25 වැනිදා පැවැත්වීමට නියමිතය. මහ මැතිවරණය පැවැත්වෙනතුරු පාකිස්තානයේ භාරකාර අගමැතිවරයා ලෙස හිටපු අගවිනිසුරු නසීර් උල් මලික් පත් කර ඇති බව වාර්තා වේ. පාර්ලිම
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුව අවලංගු කිරීමට, ඇමෙරිකා ජනාධිපතිවරයා ගත් තීරනය සම්බන්ධයෙන් තමා කනගාටු වන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන
Read moreදකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තුකුඩි වරාය නගරය කේන්ද්‍රකොට පැවැත්වෙන විරෝධතා උත්සන්න වෙමින් පවතින අතර, කැරැලි මර්දන පොලිසිය සමඟ ගැටුණු විරෝධතාකරුවෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට
Read moreප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් නිල සංචාරයක් සඳහා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණියේය. මැක්රොන් ප්‍රංශ ජනාධිපති ලෙස රුසියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. රුසියානු ජනාධිපති
Read moreඋෂණත්වය ඉහළ යෑම හේතුවෙන් ඉකුත් දින තුනක කාලයේදී පුද්ගලයන 65කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පාකිස්තානයේ සමාජ සුබසාධන සංවිධානයක් අනාවරණය කළේය. මෙයින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත
Read moreපාකිස්ථාන බුද්ධි අංශවලට රාජ්‍ය රහස් සැපයූ බවට චෝදනා එල්ල වූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකට ඉන්දීය අධිකරණ විසින් සිරදඩුවම් නියම කර ඇත. මෙලෙස සිර දඩුවම් නියම වී ඇත්තේ මධුරි ගුප්ත
Read moreකර්ණාටක ප්‍රාන්තයේ පැවැති දේශපාලන අර්බුදය අවසන් කරමින්, කොංග්‍රස් සහ ජනතා දාල් පක්ෂ එක් වී පිහිට වූ නව හවුල් රජයේ මහ ඇමැතිවරයා සහ නියෝජ්‍ය මහ ඇමැතිවරයා ලෙස එච්.ඩී. කුමාරස්වාමි සහ ජි පරමේ
Read moreහැරී කුමරුන්ට සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල්ට ඔවුන්ගේ මිත්තණිය දෙවැනි එලිසබත් මහ රැජිනගෙන් පසුගිය 19 වැනිදා (මංගල දිනය දා) අපුරූ තෑග්ගක් හිමිවිය. හැරී කුමරුගේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ට
Read moreඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස, එම ධුරයට අභිනවයෙන් පත්වුණු භාරතීය ජනතා පක්ෂ සාමාජික බී.එස්. යඩියුරුප්පා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. බී.එස්.
Read moreගාසා තීරයේ පලස්තීනුවන් අමු අමුවේ ඝාතනය වූ බවට චෝදනා කරමින් පාකිස්තානයේ කරච්චි නුවර විරෝධතා රැළි පැවැත්විණි. විරෝධතාකරුවෝ ඊශ්‍රායල සහ ඇමෙරිකා ධජ ගිනිබත් කරමින් විරෝධතාවල නියැලුණාහ. ගා
Read moreමැලේසියා මැතිවරණයෙන් පරාජයට පත් අගමැති නජීබ් රසාක් සහ බිරිඳට රටින් පිටවීම තහනම් කර ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි. ඊට හේතුව වී ඇත්තේ නජීබ් රසාක් සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා එල්ල වී
Read moreපසුගිය මාසයේ ඇෆ්ගන් හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දරුවන් තිස් දෙනෙකු මියගොස් තවත් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වාර්තා තහවුරු කරයි. තාලිබාන් කැරලිකරුවන් ප්
Read moreඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතින අතර, වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් කොංග්‍රස් පක්ෂය පරාජය කිරීමට, අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත්
Read moreදෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නේපාලයට පැමිණියේය. මෝදි අගමැති ධුරයට පත් වීමෙන් පසු, නේපාලයේ සංචාරයක යෙදෙන තෙවැනි අවස්ථාව මෙයයි. ඉන්දීය අගමැතිවරයා රැගත් ගුවන් යානය
Read moreඅප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වයිරසය පැතිර යමින් පවතින බවත්, මේ වනවිට 17 දෙනකු වයිරසය හේතුවෙන් මරණයට පත්ව ඇති බවත් එරට සෞඛ්‍ය අමත්‍යාංශය කියයි. කොංගෝ සෞඛ්‍ය බලධාරීන් බිය පළ කර ඇත
Read more2015 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ වැදුණ ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවධියේ "පුදුමාකාර විශිෂ්ට මට්ටමේ ශරීර සෞඛ්‍යයකින් පසු වෙන" බව පැවසෙන වෛද්‍ය වාර්තාව ඔහු
Read moreකාම්බෝජයේ එකම අපක්ෂපාතී පුවත්පත ලෙස සැළකුණු ‘නොම් පේ පෝස්ට්’ කෝටිපති ව්‍යාපාරිකයකු විසින් මිලදී ගනීමත් සමඟ පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදීන් බොහෝ දෙනකු ඔවුන්ගේ රැකියාවට සමුදී ඇතැයි ව
Read moreලොව වායු දූෂණය වැඩිම නගර 20 අතරට ඉන්දියාවේ නගර 14 ක් අයත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම වාර්තාවට අනුව ලොව දූෂිතම වායු සහිත නගරය වන්නේ ඉන්දියාවේ කාන්පූර් නගරයයි. ඒ අනුව ෆරීඩාබාද් , වාරණාසී ,
Read moreඉන්දීය කලාකරුවන් දිරිමත් කරමින්, ඔවුන් ඇගයීමට ලක් කෙරන ඉන්දීය ජාතික සිනමා සම්මාන උලෙළ නවදිල්ලි අගනුවරදී පැවැත්වුණු අතර, ඊට බොහෝ කලාකරුවන්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී. ඉන්දීය ජාතික ස
Read more