භාරකාර අගමැතිවරයෙක්



පාකිස්තාන මහ මැතිවරණය ලබන ජූලි 25 වැනිදා පැවැත්වීමට නියමිතය.

මහ මැතිවරණය පැවැත්වෙනතුරු පාකිස්තානයේ භාරකාර අගමැතිවරයා ලෙස හිටපු අගවිනිසුරු නසීර් උල් මලික් පත් කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, භාරකාර අගමැතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ අර්බුදයක් පැවැතිනි.

කෙසේ නමුත් සියලුම පාර්ශ්ව එකඟත්වයකට පත්ව ඇත්තේ භාරකාර අගමැතිවරයා ලෙස හිටපු අගවිනිසුරු නසීර් උල් මලික් සුදුසු බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS