ඉන්දීය නාවික කඳවුරට විරෝධය
ඉන්දීය සාගරයේ බටහිර කලාපයේ ආධිපත්‍යය තහවුරු කිරීමෙහිලා සී ෂෙල්ස් දූපත් රාජ්‍යයේ නාවික කඳවුරක් ස්ථාපිත කිරීමට ඉන්දියාව උත්සාහ කළ නමුත්, සී ෂෙල්ස් පාර්ලිමේන්තුව ඊට විරෝධය පළ කර ඇත. ඉන්ද
Read moreඉන්දීය සාගරයේ බටහිර කලාපයේ ආධිපත්‍යය තහවුරු කිරීමෙහිලා සී ෂෙල්ස් දූපත් රාජ්‍යයේ නාවික කඳවුරක් ස්ථාපිත කිරීමට ඉන්දියාව උත්සාහ කළ නමුත්, සී ෂෙල්ස් පාර්ලිමේන්තුව ඊට විරෝධය පළ කර ඇත. ඉන්ද
Read moreරුසියාවේ මොස්කව් නුවර නිල සංචාරයක් සඳහා පැමිණි දකුණු කොරියා නායක මූන් ජේ ඉන් උණුසුම් ලෙස පිළිගැනීමට රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, රුස
Read moreරුසියාවේ පැවැත්වෙන පා පන්දු ලෝක කුසලාන තරගාවලියට එක් වී සිටින ස්පාඤ්ඤ පුවත් නාළිකාවක ක්‍රීඩා පුවත් වාර්තාකාරිණියකට ලිංගික හිරිහැරයක් සිදුවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙම අක
Read moreඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග ඊයේ (19) සඳහන් කළේය. ජීනිවා පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන එක්සත
Read moreමෙක්සිකෝ වැසියන් මිලියන 25 ක් ජපානයට එවන්න තමන්ට පුළුවන් යැයි පසුගිය දා පැවැති ‘ජී7’ සමුළුවේදී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජපාන අගමැති ෂෙන්සෝ අබේට පවසා ඇතැයි විදෙස් පුවත් සේවා
Read moreජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 72 වන ජන්ම දිනය සැමරීම සඳහා ඉන්දියාවේ උත්සවයක් පවත්වා තිබේ. ඉන්දියාවේ හින්දු සේනා (Hindu Sena) නමින් හැඳින්වෙන දක්ෂිණාංශික කණ්ඩායමක් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධි
Read moreඇමරිකාව සහ උතුරු කොරියාව අතර ගොඩනැගුණු යහපත් සබඳතා සැලකිල්ලට ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි රුසියාව පවසා ඇ
Read moreඇමෙරිකා නියමුවන් ඩ්‍රෝන ප්‍රහාරයකින්, පාකිස්තාන තලේබාන් ත්‍රස්ත නායක මුල්ලා ෆසුල්ලා මියගියේ යැයි වාර්තා වුවත්, ඒ බව සහතික කිරීමට ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශය අපොහොසත් වී ඇතැයි පාකිස්ත
Read moreපාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන සමයේදී රුසියානු කතුන් පිට රටවලින් පැමිණෙන පිරිමින් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළැකිය යුතු යැයි රුසියාවේ පවුල්, කාන්තා සහ ළමා කටයුතු සම්බන්ධ පාර්ලිමේන
Read moreදකුණු මුම්බායිහි මහල් නිවාස සංකීර්ණයක 33 වන මහලේ ගින්නක් හට ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ට අයත් නිවසක් ද එම මහල් නිවාස සංකීරණයේ පිහිටා ඇති බවයි. ගින
Read moreබ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරි කුමරු සහ මේගන් කුමරිය සිය පළමු රාජකීය සංචාරය ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තෝරාගෙන තිබේ. පසුගිය මැයි මාසයේ පැවැති ඔවුන්ගේ විවාහයෙන් පවසුව බ්‍රිතාන්&zwj
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමන්ට ආරාධනා කරන්නේ නම් තමන් බොහොම කැමැත්තෙන් ඇමෙරිකාවට යෑමටත්, ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගැනීමට සාකච්ඡා පැවැත්වීමටත් සූදානම් යැයි රුසියානු ජනාධිපත
Read moreවායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරිමේ මිල අඩු තාක්ෂණයක් හඳුන්වාදීමට කැනේඩියානු සමාගමක් සමත් වි තිබේ. නියමු ව්‍යපෘතියක් වශයෙන් 2015 වසරේදී කාබන් ඉංජිනියරින් නමැති ආයතනය විසින් දෛන
Read moreචීනය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය මධ්‍යයේ තායිවානය වාර්ෂික යුද අභ්‍යාසයක් පවත්වා තිබේ. මෙහිදී ආක්‍රමණශීලි හමුදාවකට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කෙරුණි. මෙම යු
Read moreරාමදාන් සමය නිමිත්තෙන් ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමය අවසන් වී ඇති බව ඇෆ්ගන් රජය පවසයි. තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නියෝජිතයන්, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ්
Read moreපාකිස්තානයේ හිටපු අගමැති පර්වේස් මුෂාරෆ්ගේ ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය අත්හිටුවන්නැයි එරට විශේෂ අධිකරණයක් නියෝග කර ඇත. 2007 වසරේ, මුෂාරෆ් අගමැති ධුරය හොබවද්දී, හදිසි තත්ත්වයක් ප්
Read moreරටේ කාන්තාවන් බහුතරයකගෙන් විරෝධයක් එල්ල වන්නේ නම්, ජනාධිපති ධුරය අත්හැරීමට තමන් සූදානම් බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් කියයි. පිලිපීන ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, ප්‍රසිද්ධ
Read moreඇෆ්ගන් බලධාරීන් සමඟ සටන් විරාමයක් පිළිබඳව තලේබානුවන් රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බව ඇමෙරිකානු හමුදා පවසයි. මෙම සාකච්ඡා සඳහා විදේශ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ වූ බව ඇෆ්ගනි
Read moreඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජනාධිපතිවරයා ලෙස පළමු වරට ‘ඉෆ්තාර්’ භෝජන සංග්‍රහයක් ධවල මන්දිරියේදී පැවැත්වීය. එම ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයට මුස්ලිම්වරුන් රැ
Read moreදකුණු කොරියාවේ නිල සංචාරයක් අතරතුරේ, එරට සිටින පිලිපීන ගෘහ සේවිකාවන් පිරිසක් හමුවී, එහි සිටි එක් ගෘහ සේවිකාවක ප්‍රසිද්ධියේ සිප ගැනීම සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට්ස්ට
Read moreඉතාලියේ අනවසරයෙන් රැඳී සිටින 50,000 ක පිරිසක් ආපසු ඔවුන්ගේ රටවලට පිටුවහල් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ඉතාලි නව රජය කියයි. ‘බඩු මුට්ටු සූදානම් කරගෙන යන්න ලෑස්ති වෙන්න’ යැයි ඉතාලි නව අභ්&z
Read moreයුද ගැටුම්වලින් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් බේරී, බංග්ලාදේශයට පලා ගොස් සරණාගත කඳවුරුවල ජීවත් වන රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් යළි මියන්මාරයට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව, මියන්මාර ආරක්ෂක
Read moreනේපාල ඇමැති මණ්ඩලයේ සැමට ලැප්ටොප් පරිගණක ලබා දී ඇති බවත්, එම ලැප්ටොප් පරිගණක භාවිතයට නොගන්නා ඇමැතිවරුන් සිටී නම්, ඒ ගැන විමසිලිමත් වී, ඔවුන් ඇමැති ධුරවලින් නෙරපා දමන බවත්, නේපාල අගමැති කේ.ප
Read moreරට තුළ දුෂණය පිටුදකිමින් කෙන්යාවේ නයිරෝබි නුවරදී එරට වැසියන් විරෝධතාවක් පවත්වා තිබේ. දූෂිත නිලධාරීන්ට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙහිදී ජනතාව සිය වි
Read more