සුපිරි පොප් ගායිකා ඇඩෙල් වාර්තා තබයි
විසිඑක්වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක් වාර්තා කළ සංගීත ඇල්බමය බවට සුපිරි බ්‍රිතාන්‍ය පොප් ගායිකා ඇඩෙල්ගේ ‘ට්වෙන්ටි ෆස්ට්‘ නම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2011 වසරේ ස
Read moreවිසිඑක්වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක් වාර්තා කළ සංගීත ඇල්බමය බවට සුපිරි බ්‍රිතාන්‍ය පොප් ගායිකා ඇඩෙල්ගේ ‘ට්වෙන්ටි ෆස්ට්‘ නම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2011 වසරේ ස
Read moreපාකිස්තානයේ සංචාරයක නිරත වී සිටින විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඞ්ල්ටන් පාකිස්තාන ක්‍රිකට් ඇකඩමියට පැමිණියහ. ඔවුහු එහිදී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ද මුණ ගැසු
Read moreදකුණුදිග පිලිපීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. රික්ටර් පරිමාණයේ එම භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ ඒකක 6.3 ක් ලෙසිනි. භූමි කම්පාවෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 22
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන් අසු පිට නැගී එරට උසම ශිඛරය තරණය කර ඇතැයි උතුරු කොරියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. උතුරු කොරියාවේ උසම ශිඛරය වන්නේ පෙක්ටුය. මෙය මීටර් 2,750 කි. උතුරු කොරියා නායක කි
Read moreගෝලීය දුප්පත්කම තුරන් කිරීමට ගන්නා ලද සුවිශේෂී උත්සහාය හේතුවෙන් මේ වසරේ ආර්ථික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ආර්ථික විද්‍යාඥයන් තිදෙනකු අතර බෙදී ගියේය. ඒ අනුව අබිජිත් බ
Read moreබි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ (14) යළි සාම්ප‍්‍රදායිකව ආරම්භ විය. ඒ, දෙවැනි එලිසබත් මහ රැජිනගේ රාජාසන කතාව සමඟිනි. පාර්ලිමේන්තුවේ කටයුතු කල් දැමීමට බි‍්‍රතාන්‍ය අගමැති ජොන
Read moreඑල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් තමන් මැලේසියානු පොලිසිය සමඟ සාකච්ඡා පැවැත්වූ බවත්, එම අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කළ පැහැදිල
Read moreකිසිදු පාර්ශ්වයකට අවාසියක් නොවන අයුරින්, ගිවිසුමක් ඇතිකර ගැනීමට අගමැති බොරිස් ජොන්සන්ගේ රජය සහ යුරෝපා සංගමය මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇත. මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙව
Read moreකැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි එරට පොලිස් ආරංචි මාර්ග පවසයි. කැනඩා මහ මැතිවරණය ලබන 21 වැනිදා පැවැත්වෙයි. දෙවැනි ධුර කාලය වෙනුවෙන් අගමැති ටෘඩෝ ඊට ඉදිරිපත් වෙයි. ය
Read moreචීන ආයෝජන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයක් දරමින් සිටි හන්ටර් බයිඩන් එම තනතුරෙන් ඉවත් වී ඇත. හන්ටර් බයිඩන් යනු, ඇමෙරිකාවේ හිටපු උප ජනපතිවරයකු මෙන්ම, මීළඟ ජනපතිවරණයේදී ඇමෙරිකා ජනාධිප
Read moreදරු උපතේදී කාන්තාවක් කෙතරම් වේදනාවක් උසුලන්නේදැයි නොදන්නා පිරිමි පාර්ශවයට ඒ අත්දැකීම ලබා ගැනීමේ මගක් සළසා දීමට චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ රෝහලක් පසුගියදා කටයුතු කර තිබුණි. එහිදී ප
Read moreඇමෙරිකාවත් චීනයත් අතර පවතින වෙළෙඳ යුද්ධය සමතයකට පත් කිරීමේ අරමුණින්, චීන රජයේ නියෝජිතයන් කණ්ඩායමක් ඇමෙරිකාවට පැමිණි ඇමෙරිකන් රජයේ නියෝජිතයන් හමුවී සාකච්චා පැවැත්වීය. ඇමෙරිකාවේ රැකියා
Read moreඑක්වදෝර් රජයට එරෙහිව විරෝධතා පවත්වන එරට ස්වදේශීය ජනයා, පොලිස් නිලධාරීන් අට දෙනකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බව වාර්තා වේ. ප්‍රාණ ඇපයට ගත් එම පොලිස් නිලධාරීන්ගෙන් එක් අයකු කාන්තා නිලධාරිනියකි.
Read more‘හැගිබිස්’ යන නමින් නම් කළ චණ්ඩ මාරුතය ජපානයට කඩා වැදීමට නියමිතය. නැගෙනහිර ජපානයේ පළාත් රැසකට පමණක් නොව ටෝකියෝවට ද මෙම චණ්ඩ මාරුතයෙන් බලපෑම් එල්ල වනු ඇතැයි පැවැසෙයි. චණ්ඩ මාරුතය හමා යනු
Read moreමේ වසරේදී නොබෙල් ත්‍යාග දෙකක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ලිංගික අපචාර සහ වදහිංසා සිදුවීමක් මුල් කරගනිමින් පසුගිය වසරේදී සාහිත්‍ය සඳහා පිරිනැමෙනනොබෙල් ත්‍යාගලාභීන් කවුදැයි ප්&zw
Read moreබි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් අනිද්දා (12) කැඳවීමට නියමිත බව පැවැසෙයි. ඒ, බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය කෙසේ අවසන් වේවිදැයි සාකච්ඡ කිරීමටය. මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සං
Read moreරැඳවුම් භාරයේ පසුවන ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට හිමිකම් කියන්නට සිචුවාන් ප්‍රාන්තයේ යෝධ පැන්ඩා සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය සමත් විය. එම පැන්ඩා රැඳවුම් මධ්‍යස්ථානය එරටට පැමිණෙන සං
Read more2024 දී ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳට යෑමට සූදානම් වෙයි. පළමු වතාවට ගගනගාමියකු මෙන්ම ගගනගාමිණියක ද සඳට යැවීම ඒ අනුව සිදුවෙයි. කාන්තාවක සඳට පය තබන ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුමක් ලෙස මෙම මෛහයුම
Read moreඅප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා ලෙස සැලකෙන බෘහස්පතිට ඇති චන්ද්‍රයන්ට වඩා වළලු සහිත සෙනසුරු ග්‍රහයාට චන්ද්‍රයන් සිටින බව ජගත් තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥයෝ අනාවරණය කර
Read moreබි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ කපිතාන්වරයකු මෙන්ම දේශගවේෂකු ද වන ජේම්ස් කුක් නවසීලන්තයට පැමිණ වසර 250 ක් සැපිරේ. නවසීලන්තයට පය තැබූ පළමු යුරෝපීය ජාතිකයා ජේම්ස් කුක් ලෙස සැලකෙයි. කපිත
Read moreතමන් යළි ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන බව පාකිස්තානයේ හිටපු හමුදා පාලක විශ්‍රාමික ජනරාල් පර්වේස් මුෂාරෆ් පවසා ඇත. 2016 වසරේ සිට, මුෂාරෆ් ජීවත් වන්නේ ඩුබායි කේන්ද්‍රකොට ගනිමිනි. 76 හැවි
Read moreමාරක විස දිලීරයක් එසේත් නැතිනම් හතු විශේෂයක් පළමු වරට ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. මේ දිලීරය කොතරම් විසදැයි කීවොත් එය ස්පර්ශවීමෙන් මරණය සිදුවෙයි. මේ මාර
Read moreනඩු තීන්දුවක් ප්‍රකාශයට පත කරමින්, නීතියේ ස්වාධීනත්වය පිළිබඳ දේශනයක් ද පැවැත්වූ විනිසුරුවරයකු අධිකරණ ශාලාව තුළදී හිසට වෙඩි තබා ගැනීමේ සිදුවීමක් තායිලන්තයෙන් වාර්තා වේ. හිසට වෙඩි තබා ගත
Read moreමෝසම් වැසි හේතුවෙන් ඉන්දියාවේ මියගිය ගණන 1,600 ඉක්මවා ඇති බව බලධාරීහු පවසති. ඉන්දියාවට මෝසම් වැසි ඇද හැලීම ආරම්භ වූයේ පසුගිය ජූනි මාසයේ සිටය. වසර 25 කට පසු ඉන්දියාවට මෝසම් වැසිවලින් දරුණු හානි
Read more