වසර අටකට පසු තෙල් මිල ඉහළට



ඔපෙක් සංවිධානයේ රටවල් වසර අටකට පසු තෙල් නිෂ්පාදනය සීමා කිරීමට තීරණය කිරීමත් සමඟ තෙල් මිල සියයට පහකින් ඉහළ ගියේය.
ඒ අනුව දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරැල් ප්‍රමාණය 700,000 අඩු කීරීමට ඔපෙක් සංවිධානයේ රටවල නායකයෝ තීරණය කර ඇත. එම් සංවිධානය මෙලෙස ගිවිසුමකට එළැඹුණේ වසර අටකට පසුවය.

ඔපෙක් සංවිධානයේ රටවල් වසර අටකට පසු තෙල් නිෂ්පාදනය සීමා කිරීමට තීරණය කිරීමත් සමඟ තෙල් මිල සියයට පහකින් ඉහළ ගියේය.
ඒ අනුව දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරැල් ප්‍රමාණය 700,000 අඩු කීරීමට ඔපෙක් සංවිධානයේ රටවල නායකයෝ තීරණය කර ඇත. එම් සංවිධානය මෙලෙස ගිවිසුමකට එළැඹුණේ වසර අටකට පසුවය

 


RECOMMEND POSTS