ග්‍රහකය අද පොළොවේ ගැටෙයිද..?



( නාසා )


අඩි 200 ක් දිගැති ග්‍රහකයක් අද (17) පෘථිවිය සහ සඳ අතරින් ගමන් කිරීමට නියමිත බවත්, මෙම ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියෙහි හැපුණහොත් මහා විනාශයක් සිදුවීමට ඉඩ ඇති බවත් නාසා විද්‍යාඥයෝ පවසති.
සිදු කළ ගණනය කිරීම් අනුව නම් ග්‍රහකය පෘථිවියේ හැපීමට ඉඩක් නොමැති බවත්, ඒ ගැන බියක් ඇති කර ගත යුතු නැති බවත් නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
මෙම ග්‍රහකය ගමන් කරනු ඇත්තේ පැයට කිලෝ මීටර් 50,000 ක වේගයකිනි. නාසා විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ ‘2016 QL 44 කියාය.


RECOMMEND POSTS