පකිස්ථාන අගමැති කුවේට් එයි



කුවේට් පාලකයාගේ අභාවය ශෝකය පළ කිරීම සඳහා පකිස්තාන අන්තර්වාර අගමැති, අන්වර්-උල්-හක් කකාර් කුවේටයට පැමිණි බව වාර්තා වේ.

පාකිස්තාන රජය සහ ජනතාව වෙනුවෙන් හෘදයාංගම ශෝකය ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාල නිකුත් කළ නිවේදනයක දැක්වේ.

හිටපු 86 හැවිරිදි කුවේට් පාලක, ෂයික් නවාෆ් අල් අහමඩ් අල් ජබර් අල් සබා සෙනසුරාදා අභාවප්‍රාප්ත විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS