අභිනව කුවේට් පාලකයාට සුබපැතුම්



අභිනව කුවේට් පාලකයා ලෙස පත් වු ෂෙයික් මිෂාල් අල් අහමඩ් අල් ජබර් අල් සබාට බහරේන් රජු සුබපැතුම් එක්කර ඇති බව වාර්තා වේ.

ෂෙයික් මිෂාල් අල් අහමඩ් අල් ජබර් අල් සබා කුවේට් පාලකයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සුබපැතුම් පණිවිඩයක් යැවීමට අහමඩ් රජු කටයුතු කර ඇත.

කුවේටය සහ බහරේනය අතර පවතිනඓතිහාසික සබඳතා සහ සහයෝගීතාව බහරේන් රජු අගය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS