බ්‍රසීලයේ කොරෝනා මරණ 1,50,000 සීමාව පසු කරයි
ලොව දෙවැනියට කොරෝනා මරණ වාර්තා වන බ්‍රසීලයේ කෙනාරෝනා මරණ 1,50,000 සීමාව පසු කළේය. ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,50,198 ක් ලෙස වාර්තා වෙයි. ලොව දෙවැනියට
Read moreලොව දෙවැනියට කොරෝනා මරණ වාර්තා වන බ්‍රසීලයේ කෙනාරෝනා මරණ 1,50,000 සීමාව පසු කළේය. ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,50,198 ක් ලෙස වාර්තා වෙයි. ලොව දෙවැනියට
Read moreඅවසන් පැය 24 ක කාලයේදී ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිතයන් 338,779 දෙනකු හඳුනාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එය දිනක් ඇතුළත ලොව රටවලින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ග
Read moreඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (10) මිලියන 6.91ක් දක්වා ඉහළ ගියේය. අද (10) පෙරවරුවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 70,496 දෙනකු වාර්තා වී ඇත. ඉන්දියාවෙන් අවසන
Read moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය මර්දනයට එන්නතක් නිපදවීමට තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය පළ කරන බව චීනය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සෑම කෙනකුටම නොමිලේ බෙදා දීමට එන්නතක් නිපදවන්නේ ඔවුන්
Read moreආමේනියාව සහ අසර්බයිජානය අතර, නගොර්නෝ කරබාක් පළාත මුල්කොට ගනිමින් හටගත් යුද ගැටුම් අවසන් කිරීමට මැදිහත් වන බව රුසියාව, ප්‍රංශය සහ ඇමෙරිකාව පවසයි. රුසියාව, ප්‍රංශය සහ ඇමෙරිකාව පවසා ඇත්තේ එ
Read moreමෙම 2020 වසරේ සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් තෑග්ග ඇමෙරිකන් කිවිඳියක වන ලුවීස් ග්ලුක් පිරිනැමීමට තීරණය කළේ යැයි නොබෙල් ඇකඩමිය තීරණය කර තිබේ. 77 හැවිරිදි වියෙහි පසුවන ලුවීස් ග්ලුක් මේ ව
Read moreලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට මිලියන 5 ඉක්මවාගොස් ඇති අතර, මරණ 1,50,000 පසු කර තිබේ. බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවා ඇත්තේ, යළි කොරෝනා දෙවැනි රැල්ලක් හට ග
Read moreඉන්දීය, ජපාන සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරු කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ. වෙනස්වන කලාපීය තත්ත්ව සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් ජපානය මෙහිදි සිය
Read moreනවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් පසුගිය දා නිල වශයෙන් කියා සිටියේ දෙවැනි වරටත් නවසීලන්තයට කොරෝනා වයිරසය පරාජය කිරීමට හැකිවුණු බවය. නවසීලන්තයෙන් දෙවැනි වයිරස රැල්ලක් නිර්මාණය වූ
Read moreවෛද්‍ය උපදෙස් නොතකා යළි ධවල මන්දිරයට පැමිණි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේත් ෆේස්බුක් ගිණුම ඔස්සේත් ප්‍රසිද්ධ කළ ඇතැම් සටහන් ඉවත් කිරීමට ට්විටර් සමාගම සහ
Read moreඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ගවාදියකු යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා චෝදනා නගයි. මිෂෙල් ඔබාමා මෙසේ චෝදනා නැගුවේ වීඩියෝ පණිවුඩයක් නිකුත්
Read more‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වූ පුද්ගලයකු මුණ ගැසුණු බව දැනගැනීමෙන් පසු යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලියේන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇත. ‘‘දැනට ක්‍රියාත්මක රෙගුලාසිවලට අනු
Read moreඅවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 61,267 දෙනකු වාර්තා වීමත් සමඟ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 6.69ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය
Read moreමෙවර වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ඇමෙරිකානු ජාතික විද්‍යාඥයන් දෙදෙනක් සහ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙක් සමත්වූහ. හෙපටයිටිස් සී වයිරසය හඳුනාගැනීම වෙ
Read moreආමේනියාවත් අසර්බයිජානයත් අතර තවමත් සටන් විරාමයක් ආරම්භ වී නොමැති බවත්, දෙරට හමුදා දිගට හරහට එකිනෙකාට පහර දෙන බවත් වාර්තා වේ. අතීතයේ ආමේනියාව සහ අසර්බයිජානය සෝවියට් සමූහාණ්ඩුවට අයත් විය.
Read moreඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට ඉදිරිපත් වීමට නියමිත රිපබ්ලිකන් අපේක්ෂක ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට වඩා ප්‍රතිවාදී අපේක්ෂක ඩිමොක්‍රටි
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු යැයි තහවුරු වීමත් සමඟ ට්‍රම්ප් මෙන්ම මුහුණු ආවරණ පැලඳීම සමච්චලයට ලක් කළ ට්‍රම්ප්ගේ පවුලේ සෙසු සාමාජිකය
Read moreඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කිරීම හේතුවෙන් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ආසියානු සංචාරය අතරමග නවතා නැවත රටට පැමිණෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහ
Read moreනවසීලන්ත වැසියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දීම කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව නවසීලන්ත සංචාරකයන් සඳහා ඔස්ට්‍රේලියාවට තුළ වෙනම සංචාරක කලාපයක් නම් කෙරෙනු ඇතැයි පැ
Read moreනගර්නෝ කරබාක් ප්‍රදේශය මුල් කරගනිමින් ඇති වී තිබෙන ගැටුම් නවතා ඉතා ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශ කරන්නැයි රුසියාව සහ ප්‍රංශය යන රටවල ජනාධිපතිවරු ආර්මේනියාවට සහ අසර්බයිජානයට අවධාරණය
Read moreනව කොරෝනා වයිරසය නැවත වරක් වේගයෙන් පැතිර අවදානම සලකා බලමින් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට දැඩි සීමා පැනවීමට එරට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ඒ අනුව එම දැඩි සීමා ඉදිරි පැය 48 ඇතුළත ක්‍රියාත්මක වීමට න
Read moreනව කොරෝනා වයිරසය ආසාදනය වූ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ඉක්මන් සුව ප්‍රාර්ථනා කර ඇත. තමන්ට සහ ජනාධිපති ආර්යා
Read moreලොව බලවත්ම රට සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම ආර්යාවට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වූ බව වාර්තා වූ වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට ලෝක නායකයෝ යුහුසුළු වූහ. තමන්ට ස
Read moreඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අද (3) ලක්ෂය ඉක්මවා ගියේය. ඒ අනුව ලොව තෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ලොව වැඩිම නව කොරෝනා වයිරස
Read more