ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට උනන්දුවක් නෑ

ඇමෙරිකාව සමඟ සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියාව උනන්දුවක් නොදක්වන බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. බයිඩන්ට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, උතුරු කොරියා

Read more

ව්‍යවස්ථා සංශෝධනයකට කැමැත්ත

නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අරමුණින්, ව්‍යවස්ථා සංශෝධන සඳහා කසක්ස්තානයේ ජනමත විචාරයක් පැවැත්වුණු අතර, කසස්තාන වැසියන්ගෙන් සියයට 77.18 ක් ඊට කැමැත්ත පළ කරමින් ඡන්දය ලබා දුන් බව ප

Read more

පතල් අනතුරක්: 6 ක් සිරවෙති

ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියා රාජ්‍යයේ ගල් අගුරු පතලකන පිපිරීමක් සිදුවී පතල් සේවකයන් නව දෙනෙකු මියගිය බවත්, තවත් හය දෙනකු පතල තුළ සිරවුණු බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි. පිපිරීම සිදුවූ

Read more

කියුබාවට මහ වැසි: ජල ගැලීම්: දෙකක් මරුට

කියුබාවේ හවානා අගනුවරට මහ වැසි ඇදහැලෙන බවත්, මේ වනවිට නගරයේ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හවානා අගනුවරට මෙසේ මහ වැසි ඇද හැලීම ආරම්භ වූයේ 'අගතා' සුළි කුණා

Read more

චීන ගගනගාමීහු තිදෙනක් උඩු ගුවනට

චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. ඒම ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවකි. චීනයේ නිෂ්පාදිත 'ලොංග්මාච් 2එෆ්' වර්ගයේ රොකට්ටුවක ආධාරයෙන්, ‍'ෂෙංසු 14' නමැති ගගන කැප්

Read more

දකුණු අප්‍රිකා ජනපති රැම්පෝසාට චෝදනා

අල්ලස් ගැනීම සහ පුද්ගලයන් පැහැරගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට චෝදනා එල්ල වී ඇති බවත්, පොලිසිය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දකුණු අප්‍රික

Read more

ඉන්දීය ගායකයා ඝාතනය කෙරේ

ඉන්දියාවේ ප්‍රසිද්ධ පන්ජාබ් ගායකයකු වන 27 වියැති සිධූ මූස්වාලා පන්ජාබ් ප්‍රාන්තයේ මන්සා දිස්ත්‍රික්කයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය ඊයේ (30) වාර්තා කළේය. සිධූ මූස්වාලා පන්ජාබ

Read more

බ්‍රසීලයට මහ වැසි ජල ගැලීම්-නායයෑම්

ඊසානදිග බ්‍රසීලයට ඇද හැළෙන මහ වැසි සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 44 දෙනකු මියගොස් ඇති බවත්, 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත්, තවත් 56 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. ජල ගැලීම් සදහ නාය

Read more

යුක්රේන ජනාධිපති යුද පෙරමුණේ

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එරට යුද ගැටුම් දරුණු ලෙස සිදුවන නැගෙනහිර පළාත්වල සංචාරය කළේය. පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමන

Read more

‘කොවිඩ්’ සීමා ලිහිල් කෙරේ

‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවන් උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට සෞඛ්‍ය අංශ පැනැවූ සීමා ඉවත් කිරීමට උතුරු කොරියානු රජය තීරණය කර තිබේ. උතුරු කොරියානු රජය මෙසේ තීරණය කළේ යොංග්යැංග් අග

Read more

බැචලේගේ චීන සංචාරය අවසන්

සය දින චීන සංචාරය නිමා කරමින්, ආපසු ආ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී මිචෙල් බැෂලේ පවසා ඇත්තේ තමන් චීනයට ගියේ චීනයේ සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන විමර්ශනයකට නොවන බවය. චීනය,

Read more

විශාලතම ඛනිජ තෙල් පර්යේෂණාගාරය හදයි

කුවේටය ලොව විශාලතම ඛනිජ තෙල් පර්යේෂණාගාරය ඉදිකිරීමට සැලසුම් කරන බව වාර්තා වේ. පර්යේෂණාගාරයේ ඉදිකිරීම් 2022 වර්ෂය අවසන් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් අමාත්‍යාංශය ට්විටර්

Read more

ආයු අපේක්ෂාව පහළට

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බෙල්ජියමේ වැසියන්ගේ ආයු අපේක්ෂාව මාස 15කට වඩා වැඩි ගණනකින් පහත වැටී තිබේ. යුරෝපා සංගම් කොමිසමේ වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ දී

Read more

ක්වොඩ් සංවිධානයේ ඉහළ පෙළේ සමුළුව

ක්වොඩ් සංවිධානයේ ඉහළ පෙළේ සමුළුවක් අඟහරුවාදා ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්විණි. ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහභාගීත්වය ඇතිව ක්වොඩ් සංවිධානය ආරම්භ කර ඇති අතර

Read more

සෙලෙන්ස්කී ’ඩාවෝස්’ සමුළුව අමතයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ලොව ප්‍රධාන ආර්ථික බලවතුන්ගේ සහභාගීත්වයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ජගත් ආර්ථික සමුළුව ඇමැතුවේය. රුසියන් හමුදා ආක්‍රමණය හමුවේ යු

Read more

උතුරු කොරියාවට එන්නත් දෙන්න කැමැත්තෙන්

'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකන උතුරු කොරියාවට 'කොවිඩ් 19" ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රදානය කිරීමට තමන් සූදානම් යැයි දකුණු කොරියාවට පැමිණි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

Read more

තීරණයට පූර්ණ සහාය දෙනවා

‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ෆින්ලන්තය සහ ස්වීඩනය ගත් තීරණයට ඇමෙරිකාවේ පූර්ණ සහාය හිමිවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ස්වීඩන අග්‍රාමාත්‍යවරිය මැග්දලේනා ඇ

Read more

ඇමෙරිකන් තානාපති කාර්යාලය යළි ඇරේ

රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමත් සමඟ වසා දැමුණු යුක්රේනයේ කීව් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය යළිත් විවෘත කිරීමට ඇමෙරිකන් රජය පියවර ගෙන ඇත. කීව් අ

Read more

ගෝලීය ආහාර අර්බුදයක්

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය, ගෝලීය ආහාර අර්බුද මඟ පාදනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි. එම ආහාර අර්බුදය වසර ගණනාවක් පවතිනු ඇති බවත්, ආහාර ද්&z

Read more

පෙරරිවාලන් නිදහස් කරන්නැයි කියයි

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි ඒ.ජී පෙරරිවාලන්  වසර 31 කට පසු නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. තමිල්නාඩු ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලය

Read more

පරිසර දූෂණයෙන් මිලියන 9 ක් මැරිලා

2019 වසරේ පමණක් පරිසර දූෂණය හේතුවෙන් ගෝලීය වශයෙන් මිලියන 5 ක් අකල් මරණවලට ගොදුරු වී ඇතැයි ලැන්සෙට් සමාගම නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙයි. වායු දූෂණය, ජල දූෂණය සහ පස දූෂණය හේතුවෙන් පිළිකා, හෘ

Read more

සෙලෙන්ස්කී ‘කැන්ස්’ චිත්‍රපට උළෙල අමතයි

ලෝ සුපතල ප්‍රංශයේ ‘කැන්ස්’ සිනමා සම්මාන උළෙල ආරම්භ වෙද්දී, උළෙල අමතමින් කතාවක් පැවැත්වීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවස්ථාවක් ලැබුණි. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ

Read more

පුටින් නෙරපා දැමීමේ හමුදා ක්‍රමන්ත්‍රණයක්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් නෙරපා දැමීමට රුසියන් හමුදාව කුමන්ත්‍රණයක් සැලැසුම් කර ඇති බවත්, එම සැලැසුම් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බවත් යුක්රේනයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිල

Read more

සෝමාලියාවට ජනපතිවරයෙක්

පාර්ලිමේන්තු ඡන්දයකින් සෝමාලියාවේ ජනාධිපතිවරණය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. සෝමාලියාව දේශපාලනික වශයෙන් අස්ථාවර වූ අප්‍රිකානු රාජ්‍යයකි. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්, බෙදුම්වාදී ක

Read more