නවදිල්ලියේ කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනයක්



ඉන්දිය ආරක්ෂක අමත්‍යාංශය සංවිධානය කළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණික ප්‍රදර්ශනයක් පසුගිය දා නවදිල්ලි අගනුවරදී පැවැත්විණි.

මෙවැනි කෘත්‍රිම බුද්ධි තාක්ෂණික ප්‍රදර්ශනයක් පැවැත් වුණු පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

ප්‍රදර්ශනයට එක් වුණු ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ මැදිහත් වීමෙන්, අලුතින් නිර්මාණය කළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ මෙවලම් 75 ක් හඳුන්වා දීම ද සිදුවිය.

(ඒ.ඒන්.අයි.)


RECOMMEND POSTS