ඉන්දියාවේ සහාය නොඅඩුව ලැබෙනවා



ඉන්දුනීසියාවේ ජී 20 සභාපති ධුරය 2022 නොවැම්බරයේ දී අවසන් වුවත්, නව සභාපති ලෙස ඉන්දියාව ඉන්දුනීසියාවට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව ඉන්දීය ජී 20 ෂර්පා අබිතාබ් කෙන්ට් පවසයි.

ෂර්පා අබිතාබ් කෙන්ට් මේ බව අවධාරණය කළේ ඉන්දුනීසියාවේ ලබුවාන් බාජෝ හි පසුගිය 10 සහ 11 දිනවල පැවැති ජී 20  සමුළුවේදීය. අබිතාබ් කෙන්ට් ජී 20 සභාපති ධුරය සදහා පත් කරනු ලැබ ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසිනි.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)


RECOMMEND POSTS