ට්විටර් ගිණුමෙන් ඉවත් කලා යැයි ට්‍රම්ප්ට නඩු
ගතව ගිය තිස් වසර ඇතුළත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 4000 කට වැඩි නඩු ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තාවල දැක්වේ. ජනපති පදවියට තේරී පත්වූ ධන කුවේර ව්‍යාපාරිකය
Read moreගතව ගිය තිස් වසර ඇතුළත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 4000 කට වැඩි නඩු ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තාවල දැක්වේ. ජනපති පදවියට තේරී පත්වූ ධන කුවේර ව්‍යාපාරිකය
Read moreබැස්ටීල් දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ද සමඟ ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි අවස්ථාවේදී, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන
Read moreසෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා ලෙස සැළකෙන බෘහස්පතිගේ ‘රතු ලපය’ ගැන නව තොරතුරු රැසක් ඇමෙරිකා නාසා විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගනු ලැබ ඇතැයි වාර්තා වේ. නාසා විද්‍යාඥයන්ට මෙම නව
Read moreදූෂණ වංචා චෝදනාවලට වරදකරුවුණු බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට වසර 9 1/2 ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් නියෝග කර ඇත. බලයේ සිටිද්දී බලතල අයථා ලෙස භාවිතා කළේ යැයි ලූලා ද සිල්වා
Read moreසිය අයිතිය කියා පාමින් පසුගිය 8 දා මධ්‍යාහ්නයේ ගමන් ගත් 'ලන්ඩන් අභිමානය' (Pride in London) 'සමරිසියන්ගේ' යෝධ පාගමනට දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක්ව සිටියහ. මෙය ලන්ඩන් සමරිසි පාගමනේ 45 වැනි වැනි සංව
Read moreඉන්දු කාශ්මීර ප්‍රදේශයේ දී, හින්දු වන්දනා නඩයක් ගමන් කළ බස් රියකට 10 වැනිදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 12 කි. හින්දු වන්දනා නඩය රැගත් බ
Read moreජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති ‘ජී20’ සමුළුවට සහභාගී වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා යළි ඇමෙරිකාව බලා පැමිණියහ. ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පමණක් නොව, ට්‍රම්ප
Read moreඅයහපත් සේවා තත්වයන් සහ අඩු වැටුප් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හෙදියන් සහ වින්නඹු මාතාවන් විශාල පිරිසක් රැකියාව හැරයමින් සිටින බව අලුත්ම සංඛ්‍යාලේඛන අනුව අනාවරණය වේ. හෙද සේවය සහ වින්නඹු මා
Read more‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ද්වී පාර්ශ්වීක සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර, එහිදී තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන
Read moreලෝක ආර්ථික බලවතුන්ගේ හමුව හෙවත් ‘ජී20’ සමුළුව ජර්මනියේ හැම්බර්ග් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙන අතර, ලොව රටවල් 20 ක රාජජ්‍ය කායකයෝ ඊට සහභාගී වෙති. රාජ්‍ය නායකයන් සමඟ ඔවුන්ගේ බිරිය
Read moreජර්මනියේ හැම්බර්ග් නුවර පැවැත්වීමට නියමිත ‘ජී20’ සමුළුවට සහභාගීවීමට යන අතරතුරේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පෝලන්තයේ කෙටි සංචාරයකට පැමිණියාහ. ට්‍රම්ප් සහ බි
Read moreදිනෙන් දින උත්සන්න වන වායු දූෂණයට පිළියමක් ලෙස, වියට්නාමයේ හැනොයි අගනුවර යතුරු පැදි තහනම් කිරීමට එරට බලධාරීහු සූදානම් වෙති වියට්නාම වැසියන්ගේ ජනප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය යතුරුපැදිය
Read moreඉන්දීය රජය විසින් හඳුන්වා දී ක්‍රියාත්මක කළ ජී.එස්.ටී. හෙවත් නව භාණ්ඩ සහ සේවා බද්දට විරෝධය දැක්වීමක් ලෙස දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිනමාහල් වසා දැමුණි. සිනහාශාලා වසා දැමුණේ ස
Read moreචීන ජනාධිපති ෂී ජින් පින් රුසියාවේ මොස්කව් නුවරට පැමිණියේය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් චීන ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන
Read moreබටහිර යුරෝපයේ මුදල් ලබා ගැනීමේ යන්ත්‍ර (ATM) අඩුම ප්‍රමාණයක් ඇති රට ස්වීඩනය බවට පත්ව ඇත. බටහිර යුරෝපය තුළ ATM යන්ත්‍ර වැඩි ප්‍රමාණයක් ඇති රට පෘතුගාලයයි. එරට සෑම පුරවැසියන් දස ලක්ෂයකටම ATM යන්ත
Read moreනිල වශයෙන් රටක් ලෙස නම් කර, එකසිය පනස් වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන්, ජූලි පළමු වැනිදා කැනඩාවේ සැමැරුම් උත්සව පැවැත්විණි. බහු සංස්කෘතික රාජ්‍යයක් ලෙස ද සැලකෙන කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩල සා
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැද්මියර් පුටින් අතර මුහුණට මුහුණලා හමුවක් ලබන ජූලි 7 සහ 8 දෙදින ජර්මනියේ හැම්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිතය. මෙලෙස ජනපතිවරැන් ද
Read moreසමලිංගික විවාහය නීතිගත කිරීමේ කෙටුම්පතකට ජර්මානු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිවිය. සමරිසි විවාහය නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්
Read moreඇමෙරිකාවේ නිව්යෝක් නුවර කාර්යබහුල රෝහලක සිදුවුණු වෙඩි තැබීමකින් වෛද්‍යවරියක ජීවිතක්ෂයට පත්වූවාය. 6 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් අතරේ වෛද්‍යවරු ද සිටිති. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ ත
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් 6 ක වැසියන් සහ සංක්‍රමණිකයන් වෙනුවෙන් නිකුත් කළ සංචාරක තහනම ක්‍රියාවට නැංවිණි. තහනම ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අව
Read moreචීනය එදා මෙදා තුර සිය විශාලතම යුද නෞකාව දියත් කිරීමට පියවර ගෙන තිබේ. චීනයේ ෂැංහයි වරායේදී මෙම යුද නෞකාව ඊයේ (28) උදෑසන දී ප්‍රදර්ශනය කිරීමටයි චීන බලධාරීන් කටයුතු කරනු ලැබීය. සියලුම අවි ආයුධ ස
Read moreයටත් විජිතයක්ව පැවැති හොංකොං පාලන ප්‍රදේශය යළි චීනයට පවරාදීමේ 20 වැනි සැමැරුම වෙනුවෙන්, චීන ජනාධිපති ෂී ජින්පින් හොංකොං බලා පැමිණියේය. චීන ජනාධිපති උණුසුම් ලෙස පිළිගැනීමට හොංකොං පාලිකා
Read moreදැඩි නියං කාලගුණය හේතුවෙන් ප්‍රධාන විල් හතරක් සිඳී යෑමෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර වැසියන් දැඩි ජල අර්බුදයකට මුහුණ දී සිටිති. චෙන්නායි නුවර දිනක ජල පරිභෝජනය ලීටර්
Read moreවෙනිසියුලා රජයට එරෙහිවුණු එරට පොලිස් නිලධාරියකු හෙලිකොප්ටරයක් පැහැර ගනිමින්, වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත. හෙලිකොප්ටරය පියාසර කරමින් එම පොලිස් නිලධාර
Read more