උසස් අයට උසස් පිළිගැනීමක් !
උතුරු කොරියානු ප්‍රදර්ශනාත්මක නායක කිම් යොන්ග් නම් මේ දිනවල වෙනිසියුලාවේ සංචාරයක නිරත වෙමින් සිටියි. වෙනිසියුලාවට පැමිණ සිටින ඔහුට එරට ජනාධිපතිවරයා ඇතුඞ බලධාරීන්ගෙන් ඉතා ඉහළ පිළිගැනී
Read moreඋතුරු කොරියානු ප්‍රදර්ශනාත්මක නායක කිම් යොන්ග් නම් මේ දිනවල වෙනිසියුලාවේ සංචාරයක නිරත වෙමින් සිටියි. වෙනිසියුලාවට පැමිණ සිටින ඔහුට එරට ජනාධිපතිවරයා ඇතුඞ බලධාරීන්ගෙන් ඉතා ඉහළ පිළිගැනී
Read moreලෝ ප්‍රකට සංගීත ප්‍රභේදයක් වන ‘රෙගේ සංගීතය’ ‘ගෝලීය සංස්කෘතික වස්තු’ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (29) පියවර ගත්තේය. එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් ව
Read moreතුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශොග්ජී සිහි කරමින්, ඔහු වෙනුවෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර
Read moreලබන වසරේ මාර්තු 29 වන දින වන විට බ්‍රිතන්‍ය යුරෝපා සංගමයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට නියමිතය. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුම හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම යුරෝපා සංගමයේ නා
Read moreමාලදිවයිනේ නව ආණ්ඩුව දින 100ක වැඩසටහනක් ඉදිරිපත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ මොහොමද් සෝලි ඊබ්‍රහිම්ගේ නායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත
Read moreරුසියාව ඇසොව් මුහුදට ප්‍රවේශ වීම සුරක්ෂිත කළ යුතු යැයි ජර්මනියේ යුරෝපීය කටයුතු පිළිබඳ අමාත්‍ය මයිකල් රොත් අද (26) පැවැසීය . රුසියාව යුක්රේනයට අයත් නාවික යාත්‍රා අල්ලා ගැනීමත් සමඟ ජර්මාන
Read moreපාර්ලිමේන්තුව රට තුළ යුද නීතිය ප්‍රකාශ කළ යුතු යැයි යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ අද (26) ප්‍රකාශ කළේය. රුසියාව කළු මුහුදේදී යුක්රේනයට අයත් නාවික යාත්‍රා තුනකට ප්‍රහාර එල්ල කර තම
Read moreමීට මාස 6 කට පෙර, පෘථිවියෙන් පිටත්ව ගිය ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ඉන්සයිට්’ නමැති රොබෝ ගවේෂණ යානය හෙට (26) අඟහරු මතට ගොඩබෑමට නියමිය. යානය අඟහරු මත ගොඩබෑම සිදුවන්නේ සියුම් ගණනය කිරීම් අනු
Read moreදකුණු කොරියාව තුළ අනුභවය සඳහා සුනඛයින් ඝාතනය කිරීම නවතා දමා ඇත. දකුණු කොරියාවේ සුනඛ මාංශ ප්‍රධාන ආහාර වේලක් වන අතර එය මින් ඉදිරියට දකුණු කොරියානු සංස්කෘතියෙන් ඉවත් කිරීමට නියමිත බව සමාජ ක
Read moreමධ්‍යම අප්‍රිකානු ජනරජය එරට තුළ පවතින ගැටුම් සහිත වාතාවරණය හේතුවෙන් සාගත අවධානමකට මුහුණපා සිටින බව ජගත් සංවිධානය පවසයි. මධ්‍යම අප්‍රිකානු ජනරජයට සාගතයකට පෙර අදියර වන සිව්වන මට්ටමේ ආහ
Read moreයටත්විජිත සමයේදී කොල්ල කන ලද කලා නිර්මාණ නැවත අප්‍රිකාවට ලබාදීමට ප්‍රංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ප්‍රංශය ගැනීමට යන මෙම පියවරත් සමඟ අනෙකුත් යටත්විජිත බලවතුන්ට ද එම පියවර අනුගමනය කිරීම
Read moreත්රස්තවාදයට එරෙහි සටනේදී, පාකිස්තානයෙන් ඇමෙරිකාවට කිසිදු සහායක් නොලැබුණු බවට චෝදනා කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පාකිස්තානයට ලබා දෙමින් තිබුණු ඇමෙරිකන් ඩොලර් බිලියන 3.1 ක
Read moreත්රස්තවාදයට එරෙහි සටනේදී පාකිස්තානයෙන් ඇමෙරිකාවට සත පහක උදව්වක් නොලැබුණු බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පෑමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ක
Read moreලොලිසා ලෝපේස් සෝටෝ නමැති තරුණිය 2001 වසරේ දී, පැහැරගෙන, දූෂණය කොට, වධබන්ධනයන්ට ලක් කළේ යැයි වෙනිසුලා රජය වරදකරු ලෙස නම් කිරීමට අන්තර් ඇමෙරිකා මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ව
Read moreබ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය අනුමත කිරීම සඳහා එම සංගමයේ නායකයෝ මේ මස 25 වැනිදා රැස්වන බව යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඞ් ටස්ක් පසුගියදා පැවැසීය. බ්‍රිතාන්‍යය ය
Read moreනීති විරෝධි ලෙස දේශසීමා හරහා අමෙරිකාවට ඇතුලු වන සංක්‍රමණිකයින්ට සරණාගතභාවය ඉල්ලා සිටීමේ අයිතිය තහනම් කිරිමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ. එරට අධිකරණ සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තම
Read moreඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියමවී සිටි පාකිස්ථාන ජාතික ආසියා බිබී නම් කාන්තාව නිදහස ලබා ඇත. අදාල චෝදනාවට ඇය වසර අටක් සිරගතව සිටියාය. ආසියා බිබී නම් පාකිස්ථාන ජාතික කිතුණු
Read moreරුසියාවේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, එරට මොස්කව් අගනුවර පැවැත්වුණු සාම සමුළුවට තම නියෝජිත කණ්ඩායමක් සහභාගී වුවත්, බටහිර සහාය සහ අනුග්‍රහය ලබන ඇෆ්ගන් රජය සමඟ තමන් සාකච්ඡා පැවැත්වීමට සූදාන
Read moreවෙනත් රටවල වාසය කරන විදේශිකයින්ට පවා තම ආරක්ෂක හමුදාවලට එක්වීමට අවසර දීමට බ්‍රිතාන්‍ය රජය තීරණයක් ගෙන ඇතැය වාර්තා වේ. මෙතෙක්, බ්‍රිතාන්‍ය හමුදාවලට එක්වීමට අවසර හිමි වූයේ, වසර 5 ක් එක්සත
Read moreප්‍රංශයේ සමානාත්මතාව පිළිබඳ ඇමතිනී මාලීන් ෂියාපා සිය හිසකෙස්, පිළිකා රෝගයෙන් පීඩා විඳින කාන්තාවන් වෙනුවෙන් කෘත්‍රිම කෙස් වැටි (wigs) සකසන පුණ්‍යායතනයකට පරිත්‍යාග කර තිබේ. ඇය එසේ කර ඇත්තේ,
Read moreඋතුරු කොරියා නිලධාරීන් එරට කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇති අතර, ඒ සඳහා ඔවුන් කිසිදු දඬුවමකට ලක් නොවන බව Human Rights Watch(HRW) සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ. එම ආයත
Read moreබංග්ලාදේශයේ රැඳී සිටින මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් අතරින් තෝරා ගන්නා පිරිසක්, කැනඩාවට ගෙන්වා ගැනීමට කැනඩා රජය සූදානම් බව කැනඩා විදේශ ඇමැතිනී සින්තියා ෆ්රීලන්ඞ් පවසා ඇත.
Read moreඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයට හිමිවීමත් සමඟ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඩිමොක්රටික් පක්ෂය සමඟ සහයෝගයෙන්
Read moreලොව දරුණුතම මානූෂීය අර්බුදයකට මුහුණදී සිටින රටක් බවට වෙනිසියුලාව පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී. ඛණිජ තෙල් සම්පතින් පොහොසත් රටක් ලෙස පැවැති වෙනුසියුලාව අමෙරිකාව ඇතුළු බට
Read more