මාර්තු 29 වැනිදා ඉවත් වෙනවා



ලබන වසරේ මාර්තු 29 වන දින වන විට බ්‍රිතන්‍ය යුරෝපා  සංගමයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට නියමිතය.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුම හෙවත් බ්රෙක්සිට් ගිවිසුම යුරෝපා සංගමයේ නායකයින් අනුමත කිරීමත් සමග මෙම ඉවත් වීමෙ දිනය තීන්දු වී අත.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය  තෙරේසා මේ, බෙල්ජියමේ බුසල්ස් වෙත පැමිණ තිබූ අතර ගිවිසුම සම්බන්ධයෙන් යුරෝපා නිළධාරීන් සමඟ ඇය සාකච්ඡා වල නිරත විය.

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි.

RECOMMEND POSTS