ආලේපන තහනමක්
පලාව් රාජ්‍ය හිරු ආවරණ කිරීම් ආලේපන භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. 2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි එම නීතිය පනවා ඇත්තේ කොලර්පර සඳහා වන බලපෑම අවම කිරිම සඳහාය. හිරු ආවරණ කිරීම් ආලේ
Read moreපලාව් රාජ්‍ය හිරු ආවරණ කිරීම් ආලේපන භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. 2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි එම නීතිය පනවා ඇත්තේ කොලර්පර සඳහා වන බලපෑම අවම කිරිම සඳහාය. හිරු ආවරණ කිරීම් ආලේ
Read moreඉන්දියාව සහ නේපාලය අතර පළමු මගී දුම්රිය ධාවන කටයුතු ලබන දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජයනගර් ප්‍රදේශය සහ නේපාලයේ ජනක්පූර් ප්‍රද
Read moreකියුබා ජනාධිපති මිගුවෙල් දියේස් කැනැල් උතුරු කොරියාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් කියුබා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිසට හිමිවූයේ ඉතා උණුසුම් පිළ
Read moreබ්‍රසීලයේ විනිසුරුවරයෙකු වන සර්ජියෝ මෝරෝ නව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත් කර තිබේ. ප්‍රමුඛ පෙලේ දූෂණ විරෝධි විනිසුරුවරයෙකු ලෙස සැලකෙන සර්ජියෝ මෝරෝ එරට අධිකරණ හා මහජන ආරක්ෂක අමාත
Read moreජපානයේ සංක්‍රමණික නීති ලිහිල් කෙරෙන කෙටුම්පතක් එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම නව නීතියට අනුව නව වීසා කාණ්ඩ දෙකක් යටතේ විදේශිකයින්ට කම්කරු
Read moreඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා හෙදර් නවර්ට්, එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපති ලෙස නම් කිරීමට තමන් සූදානම් බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත. එක්සත් ජාතීන්ගේ ඇමෙරික
Read moreපැයට කිලෝ මීටර් 180 ක වේගයකින්, මහ වැසි ද සමඟ ප්‍රචණ්ඩ සුළි කුණාටු දෙකක් ඉතාලිය හරහා හමා ගියේය. සුළි කුණාටුවලින් බලපෑම් එල්ල වූයේ බටහිර සහ උතුරු ඉතාලියටය. ඉතාලි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දු
Read moreඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් භක්තිකයන්ගේ සම්මුති ශාලාවට එල්ල වුණු ප්‍රහාරය මුල්කොට ගනිමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට විරෝධයක් එල්ල වෙමින් පවතී. ට්‍රම්
Read moreඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් භක්තිකයන්ගේ සම්මුති ශාලාවක පැවැත්වුණු කුඩා දරුවකුගේ නම් තැබීමේ අවස්ථාවකට කඩා වැදුණු තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින් 11 දෙනෙක්
Read moreකලීජ් ටයිම්ස් අමෙරිකානු හා රුසියානු නායකයන් අතර හමුව එළඹෙන මස සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුමට සමගාමීව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප
Read moreහිටපු සුඩාන ජනාධිපති අබ්දුල්රහමන් සිවර් අල්-දහබ් රියාද් නුවරදි මිය ගිය බව සෞදි රූපවාහිනි නාලිකාවක් වන අල්-ඇරේබියා වාර්තා කර ඇත. හිටපු හමුදා නිලධාරියකු වු අල්-දහබ් හමුදා කුමන්ත්‍රණයකින්
Read moreඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ පසුගිය ජනපතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වුණු අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ නමට පුපුරන ද්‍රව්‍ය ඇටවූ පාර්සල් ලැබී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්ත
Read moreඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට සිඩ්නි සහ මෙල්බර්න් නගරවලින් පිට ජීවත්වන ලෙසට බලපෑම් කරමින් නව යෝජනාවක් සම්මත කරගැනීමට ඕස්ට්‍රේලියානු රජය සුදානම් වේ. ඔස්ට්‍රේලියාවේ විශාල
Read moreජාත්‍යන්තර ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලරය අතහැර යුරෝ භාවිත කිරීමට වෙනිසුවෙලාව සැලසුම් කර තිබේ. එරට ආර්ථික කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, සැලසුම්වලට අනුව ඉදිරියේදී සිදු කරන සියලු ජාත්‍යන්
Read moreමාස 10කට කලින් 6 හැවිරිදි පකිස්ථාන දැරිය දූෂණය කර මරා දැමූ සිද්ධියේ වරදකරු වූ විසිහතර හැවිරිදි ඉම්රාන් අලි නමැත්තාට අධිකරණය නියම වූ මරණ දඬුවම අද ක්‍රියාත්මක කෙරිණ. ඒ අනුව ඊයේ (17) උදෑසන ලා
Read moreකාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් මුල්කරගෙන තමිල්නාඩු ප්‍රාන්තයේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හිටපු ප්‍රාදේශී මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමජිකත්වය අත්හිටුවා තිබේ. එස්.ස
Read moreකැනඩාවේ කංසා අලෙවිය සහ බෙදා හැරීම 16 දා සිට නීතිගත කෙරුණි. කංසා අලෙවිය සහ බෙදා හැරීම මෙසේ නීතිගත කළ දෙවැනි රට කැනඩාවය. කංසා අලෙවිය සහ බෙදා හැරීම නීතිගත කළ පළමු රට ලතින් ඇමෙරිකාවට අයත් උරුගුවේ
Read moreඋතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලියට සහයෝගය දීමට ප්‍රංශය සූදානම් යැයි එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසීය. සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි අත් හරින බවට උතුරු කොරියාව අවස්ථ
Read moreඑක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක් එක් වී තිබේ. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ ඉකුත් සති අන්තෙය් පැවැති ඡන්ද විමසීමකදී මෙම නව රාජ්‍යන් 18 ට තේරි පත් වී ඇති බව විදෙස් මාධ්&
Read moreයුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප‍්‍රංශයේ පැරිස් නුවරට පැමිණ සිටින දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ප‍්‍රංශ ජනාධිපති මන්දිරයේදී ප‍්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්‍රොන් හමුවෙමින්, උතුර
Read moreතම සැමියා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් තමන් සැමවිටම ඔහු සමඟ එකඟ වන්නේ නැති බව ජනාධිපති ආර්යා මෙලිනියා ට‍්‍රම්ප් කියයි. මෙලානියා මේ බව පවසා ඇත්තේ
Read moreඇමෙරිකන් නාසා ආයතනයේ සහ රුසියානු අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු රැගෙන පෘථිවි කක්ෂයේ රඳවා ඇති, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පියාසර කරන්න වූ රුසියානු සෝයූස් රොකට්ටුවේ දෝෂ
Read moreරාජ්‍ය නොවන සංවිධාන 18කට රටින් පිටව යන්නැයි පකිස්ථාන රජය නිවේදනය කර තිබේ. ඒ, එම සංවිධානවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් මානව හිමිකම් කඩ වන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමිනි. අධ්‍යාපන ප්&z
Read moreආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු ආර්ථික විශේෂඥයන් වන විලියම් නොර්දෝස් සහ පෝල් රෝමර් අතරේ සමව බෙදී යනවා යැයි ස්වීඩනයේ රාජකීය විද්‍යාඥයන්ගේ ඇකඩමිය නිවේදනය කර ඇත. කාළගුණ
Read more