ඉන්දියාවේ කොරෝනා මරණ 20,000 පනී
ඉන්දියාවේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ ඊයේ (7) 20,000 පසු කළේය. ගතවුණු පැය 24 ඇතුළත කොරෝනා මරණ 467 ක් වාර්තා වූ බවත් ඒ සමඟ සමස්ත මරණ ගණන 20,160 දක්වා ඉහළ ගිය බවත් නව ආසාදිතයන් 22,252 ක් හමුවුණු බවත් ඉ
Read more