සෞදි ගිය මේ කතුන් ගැන තොරතුරක් නැත.



(විනීතා එම් ගමගේ)

සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිටියදි තොරතුරක් නොමැති කාන්තාවන් පිරිසක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් පැමිණිලි කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කටයුතු සොයාබැලීමට සෞදි තානාපති කාර්යාලයට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් මහජන සහය කාර්යාංශය බලාපොරොත්තු වේ.

විශේෂයෙන් සෞදි අරාබියේ රැකියාවේ නියුතු පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් කාර්යංශය ඉල්ලීමක් කරයි.

 

 

1.  කේ එල් හීන් මැණිකේ  366/ඒ මාවතලන්ද, ගොඩකවෙල. :2009 වසරේ සිට තොරතුරක් නැත)

2.   එස් බී සුවිර්තරාණි.  පානම පත්තු,කෝමාරි 01,පොතුවිල්. (2015 වසරේ සිට තොරතුරක්  නැත.)

3.    එම් නිලුකා ප්‍රනාන්දු   ඊ 2, කෘෂිකර්ම නිවාස, අම්පාර (2015 වසරේ සිට තොරතුරක් නැත.)

4.    මීරා සහිබු ජස්මින්    උතුරු මඩකුඹුර, එන් සී කොටස, වටගොඩ.(2012 සිට තොරතුරු නැත.)

5.    ඩබ්ලිව් ඒ පර්ලි වීරසිංහ. 408, කොතලාවල, කඩුවෙල.(2007 වසරේ සිට තොරතුරු නැත.)

6.     යූ ටී ස්වර්ණලතා. 28/31. කුරුඳුහේන, රදාවඩුන්න.(2004 වසරේ සිට තොරතුරු නැත.)

7.      බී උදයංගනී නෙළුම් කුමාරි, 152, මෛත්‍රිගම, අසේලපුර, වැලිකන්ද, පොළොන්නරුව.(2007 වසරේ සිට තොරතුරු නැත.)

8.   කේ වී කරුණාවති. අන්ඩියර් පාර, ආරුමුකතන්කුඩිඉරිප්පු, කන්නමුණේයි, මඩකලපුව.(2010 වසරේ සිට තොරතුරු නැත.)

9.      ඒ. මාරි අම්මා. 127/සි, ද සිල්වා මාවත, කටුවාපිටිය, මීගමුව. (2015 වසරේ සිට තොරතුරු නැත.)

10.    ආර් එම් සුදුමැණිකේ. අංක 8, උල්හිටිය, ගිරාදුරුකෝට්ටේ. (2008 වසරේ සිට තොරතුරු නැත.)

11.    කේ අයි මුතුමැණිකා රණමුරේ, අගල හේන, ලග්ගල පල්ලේගම. (2010 වසරේ සිට තොරතුරු නැත.)

12.    වයි එම් විමලාවති. බඹරගස් වැව, ගලේවෙල (2011 වසරේ සිට තොරතුරු නැත.)

13.    එන් ඉන්ද්‍රානි. 20/77, ග්‍රීන් ටෙරස්, පරකන්දෙණිය, ඉඹුල්ගොඩ. (1993 වසරේ සිට තොරතුරු නැත.)

14.    ආදම් කාතියා බිබී. බැල්මෝරල් වත්ත, ආගරපතන, (2007 වසරේ සිට තොරතුරු නැත.)

15.    පී එල් පද්මිණි. නොරගොල්ල, උඩ කොටස, නිවිතිගල, රත්නපුර(2010 වසරේ සිට තොරතුරු නැත.)

 

 

 

 


RECOMMEND POSTS