වැඩ නොකර වසර 5ක් පඩිය අරන්
කුවේට් වෛද්‍යවරයෙකු කිසිදු දිනයක් වැඩ නොකර වසර පහක කාලයක් වැටුප් ලබාගෙන ඇති බව වාර්තා වේ.
වෛද්‍යවරයා සිදුකර ඇති මහජන මුදල් වංචාව සම්බන්ධයෙන් වසර පහක සිර දඬුවමක් නියම කර කුවේට් ඩිනාර් 345,000ක මුදලක් ගෙවීමටද නියෝග කර ඇත.
විදේශිය රටක පදිංචි වී සිටින කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෙකු සමඟ එකතු වී කුවේට් ඩිනාර් 115,00 ක මුදලක් වැටුප් ලෙස ලබාගෙන ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)