සෞදියෙන් බිලියන 5ක් තුර්කියට



සෞදි අරාබිය ඇමරිකානු ඩොලර් බිලියන පහක මුදලක් තුර්කි මහබැංකුවට ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

භූම්කම්පාව හේතුවෙන් සිදු වී ඇති ආර්ථික හානි අවම කරගැනීම සඳහා අදාල මුදල ලබාදීමට සෞදි අරාබිය කටයුතු කරයි.

ඇමරිකානු ඩොලර් බිලියන 5ක මුදලක්තම අරමුදල හරහා කුර්කි මහ බැංකුවේ තැන්පත් කිරීමට සෞදි අරාබිය තුර්කියසමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බව සෞදි අරමුදල ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS