සිරකරුවන් 1,025 ක් නිදහස් කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සිරකරුවන් 1025 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ නියෝගකට අනුව ශුද්ධ වූ රාමසාන් මාසයට පෙර සිරකරුවන් 1,025 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කර ඇත.

නව ජීවිතයක් ආරම්භ කරන ලෙසත්, පවුලේ සාමාජිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයානිකුත් කළ නියෝගයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - ඩුබායි නුවර)

RECOMMEND POSTS