සලාලා වරාය යළි විවෘත කරයි



ඕමානයේ සලාලා වරාය සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

තේජ් කුණාටුව හේතුවෙන් වරායේ කටයුතු තාවකාලිකව නතර කිරීමට වරාය පාලනාධිකාරිය කටයුතු කළේ ය.

සලාලා වරායේ  මෙහෙයුම් කටයුතු 24 වන අඟහරුවාදා පෙරවරු 11.00 ට යළි ආරම්භ කළ බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය නිවේදනය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS