වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, අසර්බයිජානය සමඟ අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

මෙම වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් මඟින් දෙරටේ පුරවැසියන්ට නිදහසේ ගමන් කිරීමට සහ දින 90ක් කාලයක් රැඳී සිටීමට අවසර හිමි වෙයි.

වලංගු වීසා බලපත්‍රයක් හිමි එමිරේට්ස් පුරවැසියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව අසර්බයිජානයට ඇතුළු විය හැකිය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - ඩුබායි නුවර)

RECOMMEND POSTS