විදේශිකයන්ව විවාහ කර ගැනීමට අවසර



ඕමාන ජාතිකයන්ට විදේශිකයින්ව විවාහ කරගැනීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

විදේශිකයන් විවාහ කර ගැනීමට හැකි වන පරිදි ඕමාන් නීතිය වෙනස් කිරීමට පාලක සුල්තාන් හයිතම් බින් තාරික් නියෝග කර ඇත.

රජයේ අවසරයකින් හෝ බලපත්‍ර ලබාගැනීමකින් තොරව ඕමාන් ජාතිකයින්ට විදේශීය ජාතිකයෙකු සමඟ විවාහ වීමට මෙම නියෝගය මඟින් අවස්ථාව හිමි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් )

RECOMMEND POSTS