විදේශිකයන් 5 ක් අත්අඩංගුවට



ඕමානයේ වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කිරීමේ වරදට විදේශිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දකුණු අල් බතිනා ප්‍රාන්තයේ බර්කා නගරයේ වෙළඳසැලකින් ශීතකරණ උපකරණ සහ පරිගණකයක් සොරකම් කළ විදේශිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඕමාන් රාජකීය පොලිසිය ප්‍රකාශ කළේ ය.

ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවඕමාන් රාජකීය පොලිසිය වැඩිදුරටත්  ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                
(GDN online - මස්කට් නුවර)

RECOMMEND POSTS