ලෙබනන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වෙයි



වසර 30 කට පසු ලෙබනන් මහ බැංකු අධිපති රයාද් සලමාහ්ගේ ධුර කාලය අවසන් වනු ඇතැයි ලෙබනන මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෙබනනය ආර්ථින වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද අස්ථාවර වූ රාජ්‍යයකි. ලෙබනනයේ ආර්ථිකය පිරිහීම සම්බන්ධයෙන්73 හැවිරිදි රයාද් සලමාහ් වගකිවයුතු යැයි චෝදනා එල්ල වී ඇත.

1993 වසරේ දී එවකට ලෙබනන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රෆීක් හරීරි විසින් රයාද් සලමාහ් මහ බැංකු අධිපති ධුරයට පත් කෙරුණි.


RECOMMEND POSTS