මියගිය ගණන දැන් 21,500 ක්



තුර්කිය සහ සිරියාව කලඹමින් හටගත් ප්‍රබල භූමි කම්පාවලින් මියගිය ගණන අද (10) 21,500 පසු කළේය.

දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ, බොහෝ දෙනකු තවමත් නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් යට සිරවී සිටින බැවින් මරණ 35,000 පසු කරනු ඇති බවය.

තුර්කියේ පමණක් මියගිය ගණන 18,400 කි. සිරියාවේ මරණ 3,400 පසු කර ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS