මස්කට්-සලාලා ගුවන් ගමන්වාර 8 ක්



ඕමාන් එයාර් ගුවන් සමාගම දිනකට ගුවන් ගමන්වාර අටක් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

ඒ අනුව, ජූනි 15 සිට සැප්තැම්බර් 15 දක්වා මස්කට් සහ සලාලා අතර දෛනික ගුවන් ගමන් අටක් ක්‍රියාත්මක කරන බව සමාගම නිවේදනය කළේ ය.

වැඩිවන ඉල්ලුම සපුරාලීමට සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහාඕමාන්ජාතික ගුවන් සේවය වන ඕමාන් එයාර් කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS