පා පන්දු ක්‍රීඩකයාට ඇප



ඉරාන අත්අඩංගුවේ පසුවුණු අන්තර් ජාතික හිටපු පා පන්දු තරුවක් වන වොරියා ගෆෝරී ඇප මත නිදහස් කිරීමට ඉරාන බලධාරීහු තීරණය කළහ.

වොරියා ගෆෝරී ඉරාන කුර්දි ජාතිකයෙකි.

වොරියා ගෆෝරී අත්අඩංගුවට පත්වූයේ පසුගිය සතියේය.

ඒ, මේ වනවිට දෝහා හි පැවැත්වෙන පා පන්දු ලෝක කුසලානයට සහභාගී වන ඉරාන පා පන්දු කණ්ඩායම විවේචනය කළ බැවිනි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS