ප්‍රදර්ශන 200 කට වඩා පවත්වලා



ඕමානය තුළ කාර්මික හා කර්මාන්ත ප්‍රදර්ශන 200කට වඩා පවත්වා ඇති බව වාර්තා වේ.

කාර්මික හා කර්මාන්ත අංශයේ 2022 වර්ෂය තුළ සිදු වු සංවර්ධනය පිළිබඳව දැණුවත් කිරීම සඳහා වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධනය කළ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළේ ය.

ප්‍රදර්ශන අංශයේ ක්‍රියාත්මක වන ව්‍යාපාරකයින්ට, සමාගම් සහ ආයතනවලට බලපාන ගැටළු පිළිබඳවද කරුණු මෙම සාකච්ඡාවේදි අනාවරණය කළ බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS