පලස්තීනුවන්ට ඊශ්‍රායල ගුවන් හමුදාව පහරදෙයි



ගාසා තීරයේ රෆා පලාතේ පලස්තීන වැසියන් පිරිසකට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 30 දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලැබූ බවය. මියගිය වැසියන්ගෙන් වැඩි දෙනා තරුණයන් බව පැවැසෙයි.

ගාසා තීරය ඊජිප්තුවට ද මායිම් වෙයි. ගාසා තීරය ඊජිප්තුවට මායිම් වන්නේ මෙම රෆා නගරය හරහාය. ඊජිප්තු ගසා දේශසීමා පිවිසුම හැඳින්වෙන ද රෆා පිවිසුම හරහාය.


RECOMMEND POSTS