නිලධාරීන්ව බඳවාගන්න දිණුම් ඇදීමක්



කුවේට් ජාතික ආරක්ෂක බළකායට අයදුම් කළ නවක සිසුන් බඳවා ගැනීම සඳහා දිනුම් ඇදීමක් සංවිධානය කර තිබු බව වාර්තා වේ.

කොමිෂන් නොලත් නිලධාරීන් ලෙසඅයදුම් කළ සිසුන් බඳවා ගැනීම සඳහා අදාල දිණුම් ඇදීම පවත් වා ඇත.

ජාතික ආරක්ෂක බළකායේ නියෝජ්‍ය ප්‍රධානී, ෂෙයික් ෆයිසාල් නවාෆ් අල්-අහ්මඩ් අල්-සබාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජාතික ආරක්ෂක බළකායේ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් රැසක් සහභාගි වූ බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS