නියමුවන්ගේ සිරුරු හමු වෙයි



ඩුබායි නුවර සිදු වු හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවන් දෙදෙනාගේ මළසිරුරු සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ගවේෂණ කණ්ඩායම් පළමු ගුවන් නියමුවාගේ සිරුර සහ සුන්බුන් කොටස් සොයා ගත් අතර, දෙවන නියමුවරයාගේ සිරුරු සොයා ගැනීමට නොහැකි විය.

පසුව සිදුකළ දැඩි සෝදිසි මෙහෙයුමකින් පසු, දෙවන ගුවන් නියමුවාගේ සිරුර සොයා ගෙන තිබේ.

රාත්‍රී පුහුණු සැසිවාරයක් අතරතුර සිදුවු අනතුරකින් හෙලිකොප්ටරය උම් අල්-කුවේන්

නගරයට ඔබ්බෙන් මුහුදට කඩා වැටිනි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews- ඩුබායි නුවර)

RECOMMEND POSTS