නවීන මාදිලියේ ඩ්‍රෝන යානයක්



තුර්කි ආරක්ෂක සමාගමක් වන Baykar නවීන මාදිලියේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා නිපදවීමට සැරැසෙයි.

මෙම ඩ්‍රෝන නම් කර ඇත්තේ Kizilelma යන නමිනි. ඉතා පහළින් පියාසර කරමින්, සතුරු ඉලක්ක විනාශ කිරීමේ අරමුණින් යානා නිපදවීම සිදු කරන බව සමාගම පවසා ඇත.

මෙම නවීන මාදිලියේ ඩ්‍රෝන යානා, තුර්කි හමුදාව ශක්තිමත් කිරීමට හේතුවක් වනු ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS