තුර්කි ස්වීඩන කොන්සල් කාර්යාලයකට ප්‍රහාරයක්



තුර්කියේ කොනාක් දිස්ත්‍රික්කයේ, ඉස්මීර් නුවර පිහිටි ස්වීඩන කොන්සල් කාර්යාලයේ වෙඩි තැබීමක් සිදුවිය. එම වෙඩි තැබීමෙන් කොන්සල් කාර්යාලයේ සේවය කරමින් සිටි තුර්කි ජාතකයෙක් තුවාල ලැබුවේය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙයි. වෙඩි තැබීම කළේ මානසික ආබාධයකින් පෙළෙන අයකු යැයි පොලිසිය පවසා තිබේ.


RECOMMEND POSTS