තුන්වන මානුෂීය ගුවන් යානය සුඩානයට



ටොන් 10ක මානුෂීය ආධාර රැගත් තෙවැනි කුවේට් ගුවන් යානයපෝට් සුඩාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙන බව වාර්තා වේ.

සුඩානයට අත්‍යවශ්‍ය වෛද්‍ය සහ සහනාධාර අඛණ්ඩව ලබා දෙන බව සුඩානයේ කුවේට් තානාපති, කාර්ටූම් ෆහාඩ් අල්-දුෆයිරි කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියවෙත පැවසීය.

දැනටමත් සුඩාන රතු අඩසඳ සංවිධානය වෙත මානුෂීය ආධාර තොගය භාර දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS