තවත් සුළු භූමි කම්පාවක් තුර්කියට



රික්ටර් පරිමාණයේ 5.3 ක් සටහන් කළ තවත් භූමි කම්පාවකින් තුර්තකියේ නිග්ඩේ පළාත දෙදරා ගියේය.

භූමි කම්පාවෙන් කාටවත් අනතුරක් සිදු නොවිණි. භූමි කම්පාව හටගත්තේ සවස 1.27 ට පමණ යැයි ද පැවැසෙයි.

පසුගිය 6 වැනිදා තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 50,000 පසු කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS