ඩුබායි ගින්නෙන් 16 ක් මරුට



ඩුබායි මහල් නිවාස ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 16 දෙනකු මියගිය බවත් 9 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වාර්තා වේ.

ගින්න හට ගත්තේ අල් රාස් පළාතේ ගොඩනැගිල්ලකය. මෙය පැරැණි නගරයට අයත් ගොඩනැගිල්ලකි.

නිසි ලෙස ගොඩනැගිල්ල නඩත්තු කර නොතිබුණු බැවින් ගින්න හටගත් බව සැක කෙරේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS