ටෙල් අවීව් නුවර දැවැන්ත නිරෝධතා



ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර දැවැන්ත විරෝධතා පැවැත්වෙයි. ලක්ෂ ගණනක් ඊශ්‍රායල වැසියෝ ඊට එක් වී සිටිති.

විරෝධතා පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හ‍දුන්වා දීමට සූදානම් වන නව අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වමිනි.

මෙම ප්‍රතිසංස්කරණ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත්, ඒවා 'බෙදුම්වාදී' සැලැස්මක කොටසක් බවත් විරෝධතාකරුවෝ පෙන්වා දෙති.

(අල් ජසීරා)


RECOMMEND POSTS