ටියුනීසියා පාපන්දු ක්‍රීඩකයා ගිනි තියා ගනී



ටියුනීසියාවේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු විරෝධතා රැලියක් අතරතුරේ සිරුරට ගිනි තබා ගත්තේය.

ඔහු කඩිනමින් රෝහල්ගත කළ නමුත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වූයේ නැත.

දරුණු පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගියේ 35 හැවිරිදි පාපන්දු ක්‍රීඩක නිසාර් ඉසෝසිය.

නිසාර් ඉසෝසි සිවුදරු පියෙකි.

විරෝධතා පැවැත්වූයේ පොලිසියේ කෙණෙහිලිකම්වලට විරෝධය දක්වමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS