ජාතික දිනයේදි පලස්තීනයට සහය



ඕමානය සිය 53 වැනි ජාතික දිනයේදි පලස්තීනයට සහය දක්වීමට කටයුතු කරන බව වාර්තා වේ.

ඒ අනුව, පලස්තීනයට සහය දක්වීමක් ලෙස නොවැම්බර් 18 වැනි දිනට යෙදෙන ජාතික දින සැමරුම් උළෙල හමුදා පෙළපාලියකට පමණක් සීමා කර ඇත.

ඕමාන් සුල්තාන් හයිතම් බින් තාරික්ගේ අනුග්‍රහය යටතේ හමුදා පෙළපාලියකට සීමා කරන බව ජාතික සැමරුම් සඳහා වන මහලේකම් කාර්යාලය නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS