කුවේට් අමීර්ගේ සෞඛ්‍ය යහපත්



කුවේට් අමීර්, ෂෙයික් නවාෆ් අල්-අහ්මඩ් අල්-ජාබර් අල්-සබාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙමින් පවතින බව වාර්තා වේ.

සෞඛ්‍ය තත්ත්වය යහපත් ව පවතින බව අමාත්‍ය, ෂෙයික් මොහොමඩ් අල්-අබ්දුල්ලා අල්-සබා ප්‍රකාශ කළේ ය.

යහපත් සෞඛ්‍යයක් සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabtimesonline - කුවේට් නගරය)

RECOMMEND POSTS